සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

පක්‍ෂය විනය කඩකරමින් විපක්‍ෂය සමඟ සන්ධාන ගතවූ මන්ත්‍රීවරුන්ට පොහොට්ටුව ගත් තීරණය…

Thissaශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්‍ෂයේ විනය කඩකරමින් පසුගිය 05 වන දින සමගි ජන බලවේගය හා ගිවිසුම්ගත වූ මහාචාර්ය ජී. එල් පීරිස්, ආචාර්ය නාලක ගොඩහේවා, ඩිලාන් පෙරේරා, වසන්ත යාපා බණ්ඩාර, වෛද්‍ය උපුල් ගලප්පත්ති හා කේ.පී.එස්. කුමාරසිරි යන මන්ත්‍රීවරුන්ගෙන් නිදහසට කරුණු විමසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළ බවට පක්‍ෂයේ ක්‍රියකාරී සාමාජිකයකු පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ස.ජ.බ ආණ්ඩුවක් යටතේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සෙවීමට විශේෂ කොමිසමක් පත් කරනවා, ලක්‍ෂමන් කිරිඇල්ල…

Thissaපසුගිය දින මෙරට තුළ පාස්කු ඉරිදා දින අලලා සිදුකෙරුණු දරුණුතම බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් නිසි පරීක්‍ෂණයන් සිදු නොවන බවට විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ඊයේ පාර්ලිමේන්තුවේදී පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

දුමින්දටත් ශ්‍රී.ල.නි.ප. යේ තනතුරක්…

Thissaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව වැඩබලන මහලේකම්වරයා ලෙස දුමින්ද දිසානායක මහතා පත්කරගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

පොහොට්ටුවේ අපේක්‍ෂකයා සම්බන්ධයෙන් නාමල්ගෙන් ඉඟියක්…

Thissaඉදිරියේදී එන ඕනෑම මැතිවරණයක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සූදානම් බවත්, ඒ සඳහා අපේක්‍ෂකයකු පක්‍ෂයෙන් ඉදිරිපත් කරන බවත්, පක්‍ෂ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙයි ..

Thissaඑන්. ජී. වීරසේන ගමගේ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ශ්‍රී.ල.නි.ප මෛත්‍රීපාල සිරිසේන මහතා වෙන්දේසි කරනවා – මහින්ද අමරවීර ..

Thissa ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු සභාපතිවරයා පක්‍ෂය වෙන්දේසි කරන බවත් ඔහුගේ ආරක්‍ෂාව, නඩු සහ මූල්‍ය අවශ්‍යතා වෙනුවෙන් මෙම පක්‍ෂය පාවිච්චි කරන්නේ නම් එය දැඩි අසාධාරණයක් බවත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

බක්පුර පසලොස්වක පෝය දිනය අද ..

Thissa බක්පුර පසළොස්වක පොහොය දිනය අද (23) යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

තිස්ස කුට්ටිගෙන් කාදිනල් හිමිට චෝදනාවක්….

Thissaමැයි රැලියකදී වැඩකරන ජනතාව ඒකරාශී කරමින් වාර්තාවක් පිහිටවුයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බවත්, එහිදී වැඩකරන ජනතාව සතුටින් සිටි කාලවකවානුයේද මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී බවත්, නමුත් මේ වන විට ග්‍රාමීය මට්ටමේ ආර්ථිකය පහල බසිමින් පවතින බව තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

මැයි දිනයට ගෝල්ෆේස් දෙන්නැයි ජනපතිට, ස.ජ.බ.යෙන් අභියෝගයක්…

Thissaසමගි ජන බලවේගයට මැයි දින රැලිය පැවැත්වීම සඳහා ගෝල්ෆේස් පිටිය දෙන්නැයි ජනාධිපතිවරයාට අභියෝග කරන බව හිටපු පා.ම. සුජීව සේනසිංහ මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකට පැවැත්වීම ගැටලූ සහගතයි…

Thissaජනාධිපතිවරණය සහ මහ මැතිවරණය එකම දිනක පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බවට වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

 Page 1 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  1  2  3  4  5 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට