සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සිමිති පෙරමුණ අද අස්ගිරි මහනායක හිමිවරුන් හමුවට …

Podu Jana Peramunaමේ වන විට ආරම්භ කර ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබදව අද (24) දින අස්ගිරි මහනායක හිමිවරුන් දැනුවත් කිරීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සිමිති පෙරමුණ සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

පොසොන් සතිය නිමිත්තෙන් අනුරපුරේ පාසල් 06 ක් වසා දැමේ…

Podu Jana Peramunaපොසොන් සතිය නිමිත්තෙන් අනුරාධපුරයේ පාසල් 06 ක් වසා දැමීමට උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ජාතික ශූරතා පාපැදි තරගාවලිය හේතුවෙන් මුහුදු බඩ මාර්ගය සීමා කෙරේ…

Podu Jana Peramunaඅද (24) දිනයේ වැල්ලවත්ත හා කොල්ලූපිටිය අතර මුහුදුබඩ මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

“මෛත්‍රියෙන් සිත නිවාගමු” පොසොන් සතිය ආරම්භ වේ….

Podu Jana Peramunaමෙවර පොසොන් සතිය අද (24) සිට ආරම්භ වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

පාලමක අලුත්වැඩියාවක්, පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද සහ හෙට සීමාවෙයි..

Podu Jana Peramunaදුම්රිය මාර්ගයේ පාලමක අලුත්වැඩියාවක් හේතුවෙන් පුත්තලම මාර්ගයේ දුම්රිය ධාවනය අද (23) සහ හෙට (24) දෙදින තුළ සීමා කිරීමට තීරණය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තු ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අද පැය 12 ක් අඩු පීඩනයකින්..

Podu Jana Peramunaඅත්‍යාවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් අද (23) දින පැය 12 ක කාලයක් කොළඹ නාගරික සීමාවේ ජල සැපයුම අඩු පීඩනයකින් සිදුවන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල ආරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

මාතර රන් භාණ්ඩ අලෙවිසැල කොල්ලකෑමේ සිද්ධියේ සැකකරුවෙකු පොලිස් වෙඩිපහරින් මරුට..

Podu Jana Peramunaමාතර රන් භාණ්ඩ අලෙවිසැලක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (22) අත්අඩංගුවට පත් සැකකරුවෙකු පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ගල්කිස්සේදී තියුණු ආයුධ වලින් පහරදී තරුණයෙකු ඝාතනය කරලා..

Podu Jana Peramunaආරවුලක් දුරදිග යාම නිසා ඊයේ (22) රාත්‍රී කාලයේ ගල්කිස්ස ප්‍රදේශයේ දී සිදුවූ ගැටුමකින් 29 හැවිරිදි තරුණයෙකු මියගොස් ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

තැපැල් ගාස්‌තු ඉහළට..

Podu Jana Peramunaතැපැල් ගාස්‌තු ඉහළ දැමීම සම්බන්ධ අති විශේෂ ගැසට්‌ පත්‍රය පසුගිය 20 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

කිසිදු විටෙක රාජ්‍ය බැංකු පුද්ගලීකරණය නොකරන බවට ජනපති දුන් පොරොන්දුවේ විශ්වාසය කඩවුවහොත් දැඩි ක්‍රියාමාර්ගයන්ට එළඹෙනවා – ලංකා බැංකු සේවක සංගමය

Podu Jana Peramunaවත්මන් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය වී ඇත්තේ ජාතික සම්පත් විකිණීම බව, පසුගියදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සිදුකරන ලද ප්‍රකාශයෙන් මනාව පිළිබිඹු වන බව ලංකා බැංකු සේවක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

 Page 1 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්267  1  2  3  4  5 » ...  Last » 

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට