සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

පොහොර වෙනුවට ගොවීන්ට යළි මුදල්, මහ කන්නයේ සිට ක්‍රියාත්මකයි..

Podu Jana Peramunaගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාර ක්‍රමයේ වෙනසක් සිදුකිරීම සදහා මේ වනවිට අවධානය යොමුව ඇති බව කෘෂිකර්ම අමාත්‍යංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

සමෘද්ධි බැංකුව මහ බැංකුවට ගැනීමේ තීරණයට එරෙහිව උද්ඝෝෂණක් – සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය

Podu Jana Peramunaපසුගිය රජය විසින් ශක්‌තිමත් ලෙස ගොඩනගන ලද සමෘද්ධි බැංකු ජාලය සතු බිලියන 200 ක්‌ පමණ වන අරමුදල සිය දේශපාලන අවශ්‍යතා ඉටුකර ගැනීමට යහපාලන රජය විසින් උත්සහ කරමින් සිටින බව සමස්‌ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

වැසි තත්ත්වය දින කිහිපයක් පවතීවි, කාලගුණය කියයි..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති වැසි සහිත අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් පවතිනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ගංවතුර බලන්න යන්න එපා, පොලිසිය ජනතාවගෙන් ඉල්ලයි..

Podu Jana Peramunaදිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇතිවී ඇති ගංවතුර හේතුවෙන් මේ වන විට මාර්ග රැසක ගමනා ගමනයට දැඩි බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

පුද්ගල මරණ 05 යි, අයහපත් කාලගුණය තවදුරටත්..

Podu Jana Peramunaමේ වන විට රට තුළ ඇතිවී තිබෙන අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගල මරණ 05 ක් වාර්තා වි ඇති බව ආපදා කළමණාකර ඒකකය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ඉදිරියේ දි දිවයිනේ නිරිත දිගට අධික වැසි තත්ත්වයක්…

Podu Jana Peramunaඅද (20) දිනයේ දි දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

එකග වු පරිදි ගාස්තු වැඩි නොකළහොත් ඉදිරියේ දි බස් වර්ජනයක්…

Podu Jana Peramunaඉන්ධන මිල ඉහළ යාමට සාපේක්ෂව, ප්‍රවාහන අමාත්‍යවරයා එකඟ වූ පරිදි බස් ගාස්තු ඉහළ යාමක් සිදු නොකරන්නේ නම් නුදුරේදී ම වර්ජනයක් ආරම්භ කරන බව අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ දෙවැනි ජන හමුව අද මාතරදී..

Podu Jana Peramunaඅතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයේ දෙවැනි ජන හමුව අද (19) පෙරවරුවේදී මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වෙන බව එම කාර්යාලය නිවේදනය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

ප්‍රදේශ රැසකට අදත් වැසි..

Podu Jana Peramunaඅද සවස 2.00 න් පසු දිවයිනේ ප්‍රදේශ රැසකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

විපක්ෂයේ ප්‍රගතිශීලි නායකයින් හමුවී සාකච්ඡා කර, රටට හිතැති පිරිස් එක්කරගනිමින් ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීම ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී.ල.නි.ප කණ්ඩායමේ අරමුණයි – පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන

Podu Jana Peramunaවිපක්ෂයේ ප්‍රගතිශීලි නායකයින් හමුවී සාකච්ඡා කර රටට හිතැති පිරිස් එක්කරගනිමින් ජනතාවාදී ආණ්ඩුවක් බිහිකිරීම, පසුගියදා ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ මුඛ්‍ය පරමාර්ථය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | No Comments »

 Page 2 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්245 « 1  2  3  4  5 » ...  Last » 

 

මැයි 2018
M T W T F S S
« අප්‍රේ    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට