සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

15 නිවාඩු දිනයක්ද…?

Thissaඅලුත් අවුරුදු නැකැත් සීට්ටුවේ ජාතික හිස තෙල් ගෑමේ චාරිත්‍රය ලබන 15වනදාට යෙදී ඇති බැවින් එදින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස බොහෝදෙනාගේ ඉල්ලීම විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලුත් අවුරුද්දේ පළමු නැකත අදයි…

Thissaඅලුත් අවුරුද්දේ නැකැත් සීට්ටුවට අනුව මේ වසරේ පළමු චාරිත්‍රය අද (11)ට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාමසාන් දිනය අද ..

Thissaනව සඳ දිස්වීම හේතුවෙන් අද (10) දිනයේ රාමසාන් උත්සවය සමරන බව කොළඹ මහ පල්ලිය නිවේදනය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරියේදී සිරිකොත ස.ජ.බ.ය සතුවේ, සුජීවගෙන් ඉඟියක්…

Thissaමෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශයන් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය තුළ ගැටලුකාරී තත්ත්වයන් ඇතිවීම අරුමයක් නොවන බව හිටපු පා.ම. සුජීව සේනසිංහ පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මෛත්‍රී තායිලන්ත යයි…

Thissaහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තායිලන්තයේ සංචාරයක් සදහා අද (09) දින පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොහොට්ටුවේ තීරණාත්මක රැස්වීමක් අද…

Thissaඉදිරි දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අද (09) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස් වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසකින් කෝටි 04ක මත් කුඩු…

Thissaකොටහේන සුමිත්‍රාරාම මාවතේ නිවසක් වැටලීමේදී රුපියල් කෝටි 04කට ආසන්න වටිනාකමකින් යුත් හොරයින් මත්කුඩු තොගයක් සහ අයිස් මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගත් බව ආදුරුප්පුවීදිය පොලිසිය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අප්‍රේල් වැටුප 10දාට පෙර…

Thissaඋත්සව සමයේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප අප්‍රේල් මස 10 වෙනිදාට පෙර ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සිඹලාපිටිය මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්ධන පරිභෝජනයේ දැවැන්ත අඩුවීමක්…

Thissaමෙරට ඉන්ධන පරිභෝජනය 50%කින් පමණ අඩු වී ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අප්‍රේල් මස 15 නිවාඩු දිනයක් වෙයිද?..

Thissaලබන අප්‍රේල් මස 15 වන දින රජයේ නිවාඩු දිනයක් බවට ත් කිරීමට අවධානය යොමුවී තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118 « 1  2  3  4  5 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට