සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

පාලන අධිකාරිය සේවකයින්ට සළකන්නේ විවිධ ආකාරයට – හැටන් නැෂනල් බැංකු සේවකයින්

පාලන අධිකාරිය සේවකයින්ට සළකන්නේ විවිධ ආකාරයටඅද (24) කොළඹ හැටන් නැෂනල් බැංකු මූලස්ථානය ඉදිරිපිට උද්ඝොෂණයක් පැවැත්වූ ලංකා බැංකු සේවක සංගමය කියා සිටියේ, හැටන් නැෂනල් බැංකුවේ පාලන අධිකාරිය සුළු සේවකයින්ට එක විදියකටත් ඉහළ සේවකයින්ට තවත් විදියකටත් සළකන බවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට පහර දීමට එරෙහිව කොටුවේ උද්ඝෝෂණ..

සම සමාජ පක්ෂයෙන් උද්ඝෝෂණයක්යාපනය නගරයේ රැස්වීමක් අතරතුර ද්‍රවිඩ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ට ප්‍රහාරයක් එල්ලවීමේ සිද්ධියට විරෝධය පළකරමින් අද(24) කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට නව සම සමාජ පක්ෂය විසින් උද්ඝෝෂණ ව්‍යාපාරයක් සංවිධානය කර තිබිණි. එම උද්ඝෝෂණ ව්‍යාපාරයට ද්‍රවිඩ ජාතික සංධානයේ මන්ත්‍රීවරු ද සම සමාජ පක්ෂ නායක වික්‍රමබාහු කරුණාරත්න ඇතුළු පිරිසක් ද සිරිතුංග ජයසූරිය සහ පා.ම මනෝ ගනේෂන් යන අයද සහභාගී විය.

ඡායාරූප – නුවන් චාමර

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගැමුණු විජේරත්න බස් වර්ජනය අත්හරියි..

gamunu wijerathneජූනි 27 වනදා දිවයින පුරා පෞද්ගලික බස් රථ වර්ජනයක් දියත් කිරීමට තීරණය කර තිබුණද එම අදහස අත්හිටවූ බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිසියේ ඉහළ නිළධාරීන් පිරිසකට හදිසි ස්ථාන මාරුවීම්..

policeනියෝජ්‍ය පොලිස්පතිවරුන් 9 දෙනකු ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් 31 දෙනකු වහාම ක‍්‍රියාත්මක වන පරිදි මාරුකර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මානව අයිතීන් සුරැකීමට සියලු ප්‍රජාතන්ත්‍රවාදීන් එක් විය යුතුයි – සාගල රත්නායක

Sagala rathnayakeමෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ මානව අයිතීන් සුරැකීම සදහා සියලූ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන්ගේ සහය අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු පිළිබද ලේකම් සාගල රත්නායක ඕස්ටේ‍්‍රලියාවේ කැන්බරා නුවර පැවැත්වෙන ආසියා පැසිෆික් ප්‍රජාත්‍රාන්ත්‍රිකයන්ගේ සංගමයේ වාර්ෂික සමුළුව ඊයේ (23) අමතමින් පවසා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාව ජාත්‍යන්තර බලවේග ගැන බිය විය යුතු නෑ – ශවේන්ද්‍ර සිල්වි

shawendra silvaශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වෙමින් පවතින ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා බලවේග පිළිබඳව බියවිය යුතු නැති බවත්, මව්බිම රැකදුන් රණවිරුවකු වශයෙන් තමා ශ්‍රී ලාංකිකයන්ට හානියක්‌ පැමිණෙන ඕනෑම අවස්‌ථාවක ජීවිත පරිත්‍යාගයෙන් වුවද කටයුතු කිරීමට සූදානම් බවත් එක්‌සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජය පාර්ලිමේන්තුව අඩපන කිරීමට උත්සාහ කරනවා – රනිල් වික්‍රමසිංහ

ranil go to checkපසුගිය මාස කිහිපය තුළ රජය විසින් පාර්ලිමේන්තුව අඩපණ කිරීම සඳහා වැඩ කටයුතු සිදුකළ බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (23) පාර්ලිමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙළඳ කලාපයේ සිදුවීම සම්බන්ධ වාර්තාව අධිකරණ කටයුතු වලින් පසු එළි දැක්වේ..

anura pri yapaකටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් පත් කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තා‍වේ තොරතුරු මෙම මොහොතේ ජනතාවට හෙලි කළ නොහැකි බව අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රට රැකගැනීමේ මානුෂික මෙහෙයුමේ යෙදුණු රණවිරුවාත් රටට බත සපයන ගොවියාත් අප රැක ගන්නවා – ජනපති මහින්ද රාජපක්ෂ

mahinda rajapaksha new photoරට රැකගැනීමේ මානුෂීය මෙහෙයුමේ යෙදුණු රණවිරුවන් රැකගන්නවා සේම රටටම බත සපයන ගොවියාත් රැකබලා ගන්නේ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ඊයේ (23 දා) පෙරවරුවේ පැවැති ජාතික ගොවි සමුළුව අමතමින් සඳහන් කර සිටියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා තරඟාවලිය හම්බන්තොට සූරියවැව පැවැත්වීම සඳහා ඩොලර් මිලියන 4000ක ණයක් – ජවිපෙ පවසයි

anura kumara disa2018 පොදුරාජ්‍ය මණ්ඩලීය කී‍්‍රඩා තරඟාවලිය හම්බන්තොට සූරියවැව පැවැත්වීම සඳහා ඩොලර් මිලියන 4,000ක් ණය වීමට වත්මන් ආණ්ඩුව සැරසෙන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික අනුර කුමාර දිසානායක අද (23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා සිටියේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්103 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්327  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්101  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්102  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්103  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්104  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්105 » ...  Last » 

 

සැප්තැම්බර් 2018
M T W T F S S
« අගෝ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට