සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

‘වර්ගීකරණය නොකළ’ Articles

වජිර එළියට විසිවේ..

wajiraඑජාප නායක රනිල් වික්‍රමසිංහගේ සමීපතම හිතවතෙක් හා එජාප ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන වජිර අබේවර්ධන මෙවර මහමැතිවරණයෙන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කරන ලදී. එහෙත් ගාල්ලෙන් එජාපයට දිනා ගැනීමට හැකි වූයේ ආසන 2ක් පමණි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ටිපෙක්ස් රංජිත් අංක 1ට..

ranjith-madduma-5නිල ඡන්ද ප්‍රතිඵල අනුව මොණරාගල දිස්ත්‍රික්‍කයේ එජනිස මන්ත්‍රී ආසන 4ක් හා එජාපෙට මන්ත්‍රී ආසන 1 ලෙස බෙදී ගොස් ඇත. ඡන්දය පැවැතීවීමට පෙර සිටම මොණරාගල දිස්ත්‍රික්කයේ එජාපෙම සාමාජිකයින් අතර මතභේද ඇති විය. ඒ තිස්ස කුට්ටිආරච්චිගේ නම නාමයෝජනා පත්‍රයෙන් ඉවත් කිරිම සම්බන්ධයෙන්ය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අවුරුදු උදාවත් සමගම තවත් මැතිවරණයක්..

Pillow fight at Cinnamon Lodge Hotel Avrudu(Sinhala New Year games)මෙවර මහමැතිවරණ ඡන්ද විමසීමේදී නාවලපිටිය ප්‍රදේශයේ එජනිස යේ අපේක්ෂකයෙකුගේ මැර ක්‍රියා කලාපය නිසා මුලු ආසනයේම ඡන්ද ශූන්‍ය කිරීමට මැතිවරණ කොමසාරිස් පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමුණුගම වැට උඩ..

z_p01-sarathමෙවර මහමැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයෙන් තරග කළ සරත් අමුණුගම මෙතෙක් ගණන් කළ මනාප ඡන්ද ප්‍රමාණය අනුව 8 ‍වන තැනට පත් වී ඇත. මහනුවරින් එජනිස හිමිවූයේ මන්ත්‍රී ආසන 7ක් පමණි. 7වෙනි තැනට පත්ව ඇත්තේ ෆයිසර් මුස්තාපා ය. ඒ සුලු ඡන්ද ප්‍රමාණයක වෙනසකින්ය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාපයේ වැඩිම මනාප ප්‍රතිශතය සජිත්ට..

newsමෙවර මහමැතිවරණයේදී හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එජාපෙ ලබා ගත් ඡන්ද ප්‍රමාණය 83027ක් වුවද  දිස්ත්‍රික්කය ජයගත්තේ එජනිසයයි. දිස්ත්‍රික්යේ එජපෙ වැඩිම මනාප ලබා ගත් අපේක්ෂකයා වූයේ සජිත් ප්‍රේමදාසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

7 මහමැතිවරණයෙන් එජනිස ඉදිරියෙන්..

දැනට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵල අනුව ආසන බෙදී ඇති ආකාරය පහත පරිදි වේ.

දිස්ත්‍රික්කය          එජනිස          එජාපෙ          ප්‍රජාස        ටීන්ඒ

බදුල්ල                   6                    2                 –                 -

මොණරාගල          4                    1                -                  -

කොළඹ                 10                  7               2                 -

ගම්පහ                   12                  5               1                  -

කලුතර                   6                    3               1                  -

කෑගල්ල                7                    2                -                  -

නුවර එළිය             5                    2               –                  -

මාතලේ                 4                    1                -                  -

ගාල්ල                    7                    2               1                 -

මාතර                     6                    2                -                 -

හම්බන්තොට        5                    2                -                 -

අනුරාධපුරය           7                   2                -                 -

පොලොන්නරැව    4                    1                -                 -

පුත්තලම                6                    2               –                 -

මඩකලපුව             2                    -                 –                3

ත්‍රිකුණාමලය          2                    1                -                1

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මොණරාගලට මෙහෙම වුණේ ඇයි?

සෑම මැතිම‍රණයකදීම විශාල ඡන්ද ප්‍රතිශතයක් ඡන්දය ප්‍රකාශ කරන මොණරාගල දිස්ත්‍රික්යේ ජනතාව මෙවර එතරම් ඡන්දය භාවිතා නොකිරිම මත‍භේදයට තුඩු දෙන කරුණක් බවට පත්ව තිබේ. යාපනය හා වන්නි දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්ක අතරින් අඩුම ඡන්දය ප්‍රකාශ කිරීමේ ‍ප්‍රතිශතයක් වාර්තා වන්නේ මොණරාගලින්ය. මෙයට හේතුව ජනතාවට ප්‍රධාන පක්ෂ වලින් ඉදිරිපත් වූ අපේක්ෂකයින් හොද මදි වු නිසා ද නැත්නම් තමන් කැමති අපේක්ෂකයින් තමන් කැමති පක්ෂ වලින් ඉදිරිපත් නොවිම නිසාද යන්න තවමත් ගැටලුවකි.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත මෙන්න..

electionදිවයිනේ මෙතෙක් පැවති මහමැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 58% පමණ අඩු ප්‍රතිශතයකි. බස්නිහිර පළතේ කොළඹ 63% ක් ද ගම්පහ 64% ක් ද කලුතර 62%ක් ද ඡන්දය ප්‍රකාශ කර ඇත. ඡන්ද දුෂණ වැඩියෙන්ම වාර්තා වු මධ්‍යම පළාතේ නුවර 60% ක් ද නුවරඑළියේ 67% ක් ද ඡන්දය ප්‍රකාශ කර ඇත. දකුණු පළාතේ ගාල්ලේ 55%ක් ද මාතර 53% ක් ද හම්බන්තොට 62% ක් ද ඡන්දය භාවිතා කර ඇත. උතුරු පළාතේ යාපනයේ 22% ක් ද වන්නි දිස්ත්‍රික්කයේ 32% ක් ද ඡන්දය ප්‍රකාශ කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අපේක්ෂකයන් දැගලුවත් ජනතාවට ඡන්දය එපා වේ..

polling boothමේ වන විටත් දිවයින පුරා ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්දය දැමීම අවසන් වී නැත. එහෙත් මෙවර මහමැතිවරණයේදී ජනතාව ඡන්දය භාවිතා කිරීම දෙස බලන විට පෙනී යන්නේ පසුගිය මැතිවරණ තරම්වත් ඡන්දය භාවිතා නොකර ඇති බවයි. අද මධ්‍යහන 12 පමණ වන විට දිවයින පුරා ඡන්දය භාවිත කර ඇත්තේ සියයට 30ක පමණ පිරිසකි.  මනාප වලට අපේක්ෂකයින් පොර කන නිසා ජනතාවට අපේක්ෂකයින් හා මැතිවරණ යන දෙකම මෙවර එපා වී ඇති බව පෙනේ.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගිනි කෙලි මැද 7වෙනි පාර්ලිමෙන්තු මැතිවරණය අද..

parliament-colombo-sri-lankaඊයේ සිට අද දක්වා දිවයින පුරා ප්‍රචණ්ඩකාරී තත්වයක් වාර්තා විය. ඡන්දය පැවැත්වීමට  ෙපරම  ෙමවන් තත්වයක් රටේ පැවතීම අවාසනාවන්ත තත්වයකි. ෙපාලිසියේ අති විශාල සංඛ්‍යාවක් රාජකාරි‍ යෙදවුවද මෙම ප්‍රචණ්ඩකාරි තත්වය මගහරවා ගැනීමට රජයට හා මැතිවරණ කොමසාරිස්වරයාට නොහැකි විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්146 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්149  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්144  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්145  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්146  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්147  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්148 » ...  Last » 

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට