සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

අපි ඕනම දේකට සූදානම් – අන්තරය

අන්තරයඅද මරදානේ ඩීන්ස් පාරේ සාමාජීය කේන්ද්‍රයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අන්තරයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න පවසා සිටියේ ඊයේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ගොස් එමින් සිටි සිසුන්ට පොලීසිය වෛරී ලෙස පහර දුන් බවයි. ‍ Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එජාපයේ ග්‍රාමචාරිකා සිරිකොතින් ඇරඹේ..

එජාප ග්‍රාමචාරිකාඅද පෙරවරුවේ එජාප සිරිකොත මූලස්ථානයේදී ග්‍රාමචාරිකා වැඩසටහන් ආරම්භ කරන ලදී. ඒ සඳහා එජාප නායක රනිල් වික්‍රමසිංහ ද සහභාගී විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රංජන් රක්ෂිත බන්ධනාගාරයට..

ranjan ramanayakeඊයේ දිනයේ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් රත්නපුර දිස්ත්‍රික් එජාප ප.ම රන්ජන් රාමනායක ඔක්තෝම්බර් මස 18 ‍වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ පැල්පත් වාසීන් කඳවුරු වලට සීමා කරන්න‍ යන්නේ ගෝඨාභයට වැඩක් නැති නිසා – මංගල සමරවීර

DSC01201ඊයේ එජාප මාධ්‍ය කාර්යාල‍යේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් මංගල සමරවීර පැවසුවේ මහින්ද රාජපක්ෂගේ සහෝදර සමාගම මේ වන විට කොළඹ පැල්පත් වාසීන් එළවා ඒවා චීන ව්‍යාපාරිකයන්ට භාර දීමට කටයුතු සූදානම් කරමින් සිටින බවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාල‍ගෝට්ටි මැද එස්.බී රට යයි..

s.bවිශ්වි විද්‍යාල සිසුන් රජයට විරුද්ධව දැඩි උද්ඝෝෂණ දියත් කරන මේ අවස්ථාවේදී උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී දිසානායක සිය බිරිඳ සමඟ ඉන්දියාව බලා පිටත්ව ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෝඩ් පෙදෙස යුධ පිටියක් වෙයි.. අන්තරය හා පොලිසිය ගැටෙයි..

iusf on attackසිසුන්ගේ අයිතිවාසිකම් ඉල්ලීමට ඊයේ සවස රජරට විශ්ව විද්‍යාලයේ හා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් උසස් අධ්‍යාපන අමාත්‍යවරයා සමඟ සාකච්ඡාව සඳහා අමාත්‍යංශ ගොඩනැගිල්ලට ඇතුළු විය. එහිදී කිසිවෙකු ඔවුන් සමඟ සාකච්ඡාවට පැමිණ නැති අතර ඉන්පසු එම ස්ථානයේ උද්ඝෝෂණයක් සිදු කර ආපසු පැමිණෙන විට පොලිසියෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාළඹේ වෛද්‍ය විද්‍යාලය ගෙනාවේ මැති ඇමතිවරුන්ගේ දරුවන්ට – වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයඅද පුස්තකාල ප්‍රලේඛනාගාරයේ මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ කැඳවුම්කරු අසංග වික්‍රමසිංහ පවසා සිටියේ මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් එන වෛද්‍යවරුන් නිසා වෛද්‍ය ක්ෂේත්‍රය අවධානමකට ලක් විය හැකි බවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එස්.බී ගේ සූත්තර වලට අපි අහුවෙන්නේ නැ – උදුල් ප්‍රේමරත්න

Udul premarathneඅද පුස්තකාල ප්‍රලේඛනාගාරයේ මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් අන්තරයේ කැඳවුමකරු උදුල් ප්‍රේමරත්න කියා සිටියේ කැළණිය විශ්ව විද්‍යාලයේ පිරිමි නේවාසිකාගාර විශ්ව විද්‍යාල භූමියෙන් පිටතට ගෙන යාමට උත්සාහ දරන්නේ පාලනය කරන වැරදි වලට ශිෂ්‍යයින්ගේ මැදිහත් වීම අඩු කරන්න බවය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රන්ජන් රාමනායක අත්අඩංගුවට..

Ranjan_Ramanayake_1රන්තපුර දිස්ත්‍රික් එජාප පා.ම රන්ජන් රාමනායක මීට සුළු මොහොතකට පෙර පොලිස් අත්අඩංගුවට ගත් බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. ඔහුට එරෙහිව ඇති චෝදනාව වන්නේ නුවර පාසලක ගුරුවරියක සමඟ විවාහ වන බව පවසමින් රුපියල් ලක්ෂ 10 මූල්‍ය වංචාවක් සිදු කිරීමය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සරත් ෆොන්සේකාගේ මන්ත්‍රීධූරය අහෝසි නොකරන්න රීට් ආඥාවක් ඉල්ලයි..

courtදෙවන යුධ අධිකරණයෙන් වරදකරු වූ සරත් ෆොන්සේකාගේ තම මන්ත්‍රීධූරය අහෝසි නෙකරන ලෙස රීට් ආඥාවක් නිකුත් කරන ලෙස අභියාචනාධිකරනය වෙත ඉල්ලීමක් කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමසාරිස්, පාර්ලිමේන්තු මහලේකම්, නීතිපති හා කොළඹ තේරීම් භාර නිලධාරී නම් කර ඇත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්206 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්267  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්204  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්205  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්206  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්207  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්208 » ...  Last » 

 

ජූනි 2018
M T W T F S S
« මැයි    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට