සත්‍යයේ පුවත් අඩහැරය….

විරාග රාගය …

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

HNDA සිසුන් මහ පාරේ….

Mr Bean

‘වර්ගීකරණය නොකළ’ Articles

රුහුණ සිසුන්ට තහනම්..

ruhunu universityඊයේ රාත‍්‍රි විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් හටගත් අතර, ඉන් ආපන ශාලාවටද අලාභහානි සිදුවූ බව උපකුලපතිවරයා අවධාරණය කරයි. රුහුණු සරසවි පරිශ‍්‍රය අද (අපේ‍්‍රල් 05) උදෑසන සිට සිසු සිසුවියන්ට තහනම් කලාපයක් කර ඇති බවද හෙතෙම අවධාරණය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සායි බබා රෝහල්ගත කරයි..

sai baba in hosසත්‍ය ශී‍්‍ර සායි බාබාතුමන් අසාධ්‍ය තත්වයේ පසුවූ නිසා රෝහල්ගත කර ඇති බව ඉන්දීය ආරංචි මාර්ග පවසයි. ඔහු අතුළත් කර ඇත්තේ ඉන්දියාවේ ආන්ද්‍රා ප‍්‍රදේශයේ රෝහලකය. ඔහුට මේ වන විට කෘතීම ශ්වසනය ලබාදීමට පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන පනතට අනුමැතිය දෙන‍්නේ අපේ යෝජනා ඇතුළත්ව තිබුණොත් විතරයි – තිස්ස අත්තනායක

tissa attanayakeපසුගිය ජනවාර් 11 වෙනිදා රජය සමඟ සාකච්ඡා කර පළාත් පාලන ආයතන පනත ඇතුළත් විය යුතු කරුණු කාරණා සම්බන්ධයෙන් රජය දැනුවත් කළ බව අද(05) එජාප මාධ්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එජාප මහ ලේකම් තිස්ස අත්තනායක අවධාරණය කළේය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෑලියගොඩ මාළු වෙළඳ පොලේ කප්පම් කල්ලියක්..

kappamපෑලියගොඩ මාළු වෙළඳ පොල පසුගියදා ජනාධිපතිතුමා ඇතින් විවෘත්ත වූයේ අවට ජනයාට හා මාළු වෙළඳුන්ට දිගු කලෙක සිට තිබූ අඩුපාඩුවක් සපුරාලමිනි. එහෙත් මේ වන විට එම මාළු වෙළඳපොලේ කප්පම් කල්ලියක් රජ කරමින් වෙළඳුන්ට වෙළඳාම් කර ගැනීමට පවා අපහසු තත්වයක් උදා වී ඇති බව අප වෙත වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුමාර සංගක්කාර නායකත්වයෙන් ඉවත් වීමට සූදානම්..

kumara sangaශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුමාර සංගක්කාර ඉදිරියේදී නායකත්වයෙන් ඉල්ලා අස්වීමේ සූදානමක් ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බහරේන් වලට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්..

baharen and sri lankaබහරේනයේ වෙසෙන ශී‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින් 14,000ක් පමණ දෙනා වෙනුවෙන් එරට තානාපති කාර්යාලයක් පිහිටුවීමට රජය තීරණය කර ඇති බව එක්ස්ප්‍රස් පුවත් වෙත වාර්තා වේ. සින්ජ් ප‍්‍රදේශයේ ජපාන තානාපති කාර්යාලය ඉදිරිපිට භූමියක විවෘත කෙරෙන එම තානාපති කාර්යාලයට කම්කරු සුබසාධන කාර්යාලයක් ද අයත් වන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළාත් පාලන ආයතන පනත් කෙටුම්පත් ඡන්ද විමසීම අදයි..

Parlimentපළාත් පලාන ආයතන පනත් කෙටුම්පත් 2 ට අදාළ ඡන්ද විමසීම අද(05) පාර්ලිමේන්තුවේ දී සිදු කිරීමට නියමිතය. පසුගිය ජනවාරි 2වනාද පළාත පාලන ආයතන වලට අදාල පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශේෂ කාර්ය බලකා හා ගුවන් හමුදා ප්‍රහාරයකින් කළුතර 10 දෙනෙක් රෝහලේ..

fightපොලිස්‌ විශේෂ කාර්ය බළකායේ භටයන් දෙදෙනකුට ඉකුත් දිනක කළුතර නගරයේදී පහරදීමක්‌ සම්බන්ධයෙන් කුපිත වූ කළුතර පොලිස්‌ විශේෂ කාර්ය බළකායේ භටයන් හා ගුවන් හමුදා භටයන් පිරිසක්‌ පෙරේදා (03 දා) රාත්‍රි කළුතර නගරයට කඩාවැදී ත්‍රීවීල් රථ පහකට පහර දී අලාභහානි කර පුද්ගලයන් පිරිසකට ද පහරදී තුවාල සිදුකර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රුහුණු සරසවියේ සිසු ගැටුමක්..

fightරුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාති‍්‍රයේ ගැටුමක් ඇති වී ඇත. මාතර පොලීසිය ප‍්‍රකාශ කළේ තුවාල ලැබූ සිසුන් 5 දෙනෙකු මේ වන විට රෝහල්ගත කර ඇති බවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලනික ලෙස සරත් ෆොන්සේකාගෙන් පලි ගැනීම පිළිබඳ ජාත්‍යන්තරයට පැමිණිලි කරනවා – එජාප නායක රනිල් වික්‍රමසිංහ

දේශපාලනික ලෙස සරත් ෆොන්සේකාගෙන් පලි ගැනීම පිළිබඳ ජාත්‍යන්තරයට පැමිණිලි කරනවාඅද(04) පස්වරුවේ එජාප නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පිරිසක් හිටපු යුධ හමුදාපති හා පා.ම සරත් ෆොන්සේකා බැලීමට වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දැක්වමින් කියා සිටියේ 24 වන ජගත් පාර්ලාමේන්තුවට සරත් ෆොන්සේකාට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් පැමිණිලි කරන බවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්341 of 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්507  « First  ... « 2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්339  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්340  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්341  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්342  2අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්343 » ...  Last » 

 

ජූනි 2019
M T W T F S S
« මැයි    
 12
3456789
10111213141516
17181920212223
24252627282930

ලංකාවේ සුන්දර හෝටල් ගැන දැන් ගන්න…

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට