සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

‘වර්ගීකරණය නොකළ’ Articles

රාජ්‍ය සේවකයින්ගේ වැටුපේ ඉතිරිය අප්‍රේල්…

Thissaරජයේ සේවකයින්ගේ වැඩිකළ වැටුපේ ඉතිරිය අප්‍රේල් මස 10 වනදාට පෙර ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

SLFP සියලු සාමාජිකයින්ට හදිසි කැඳවීමක්…

Thissaශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු සාමාජිකයින් මෙම සතිඅන්තයේ කොළඹට කැඳවීමට පක්‍ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික කිරිපිටි මිල පහළට…

Thissaආනයනික කිරිපිටි මිල ගණන් පහළ දැමීමට තීරණය කළ බව අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනපතිට කට වැරදී CID හමුවට…

Thissaපාස්කු ප්‍රහාරය අදාළව සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සහ බැසිල් අතර ඉදිරි මැතිවරණයන් පිළිබඳව සාකච්ඡාවක් ..

Thissaජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ (21) රාත්‍රියේ සිදුවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලුත් නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත්වේ ..

Thissa ආන්දෝලනයට තුඩු දී ඇති මෙවර අලුත් අවුරුදු නැකැත් සීට්ටුව වෙනුවට, ජාතික ජ්‍යෝතීර්වේදීන්ගේ සංගමයේ ජාතික නැකැත් කමිටුව ඊයේ (21) අලුත් නැකැත් සීට්ටුවක් ප්‍රකාශයට පත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති සහ බැසිල් අතර සාකච්ඡාවක් ..

Thissa ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ පොදුජන පෙරමුණේ නිර්මාතෘ හා හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අතර හමුවක් අද (21) පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කථාකායකවරයාට එරෙහි විශ්යාසභංගයේ ඡන්ද විමසීම අද ..

Thissaකථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග  යෝජනාව පිළිබඳ අවසාන ඡන්ද වීමසීම  අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස.ජ.බ. කුරුණෑගල තරුණ සමුළුව සාර්ථකත්වය හමුවේ ජ.වි.පෙ. බියට පත්වේ ..

Thissa සමගි ජන බලවේගය පසුගිය (16) වැනිදා කුරුණෑගල කටුපොතදී පවත්වන ලද සමගි තරුණ බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් රැස්වීම සඳහා විශාල තරුණ තරුණියන් පිරිසක් සහභාගවී සිටි අතර එම තරුණ සමුළුවේ සාර්ථක සමුළුවක් බවට පත්ව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙළ පොත් සහ ඇදුම් නොලැබුණිනම් දැනුම් දෙන්න…

Thissa2024 වර්ෂයට අදාළව පාසල් පෙළපොත් සහ නිල ඇදුම් සදහා රෙදි නොලද පාසලක් ඇතොත් ඒ පිළිබදව අධ්‍යාපන අමාත්‍යංශයට දැනුම් දෙන ලෙස විදුහල්පතිවරු දැනුවත් කර එම අමාත්‍යංශය නිවේදනයක් නිකුත් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 3 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්117 « 1  2  3  4  5 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට