‘වර්ගීකරණය නොකළ’ Articles
Written by Admin on 17 ජනවාරි 2021
දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොග්රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමුකර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 17 ජනවාරි 2021
අද (17) දිනය තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයක් තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 17 ජනවාරි 2021
මේ වනවිට හුදකලා කර තිබෙන ප්‍රදේශ සහ බස්නාහිර පළාත තුළ පිහිටා ඇති දහම් පාසල් හැර දිවයිනේ අනෙකුත් ප්‍රදේශ වල බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් යන සියලු දහම් පාසල්හි අධ්‍යයන කටයුතු අද (17) සිය යළි ආරම්භ කෙරෙන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 17 ජනවාරි 2021
පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදුකරන ලද වැටලීමකදී බොරැල්ල, වනාතමුල්ල, සිරිසර උයන නිවාස සංකීර්ණයේ වසාදමා තිබු නිවසකින් කිලෝග්‍රෑම් 1 යි, ග්‍රෑම් 638 ක හෙරොයින් සොයාගෙන ඇතැයි වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 17 ජනවාරි 2021
කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ හුදකලා කරන ලද ප්‍රදේශ කිහිපයක් හුදකලා බවින් ඉවත් කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 16 ජනවාරි 2021
මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අනුව පාසල්වලට ඇතුළත් කිරීමේ කඩයිම් ලකුණු ඊයේ (15) පස්වරුවේ මාධ්‍ය වෙත නිකුත් කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 16 ජනවාරි 2021
ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත වට්ස්ඇප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට සැලසුම්කොට තිබුනත් මේ වනවිට එය මේ වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇතැයි වට්ස්ඇප්ස මාගම නිවේදනය කොට ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 16 ජනවාරි 2021
මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සම්බන්ධව කොරෝනා බියක් ඇතිවී ඇති අතර එවැනි බියක් ඇති කර නොගන්නා ලෙස ඊයේ (15) දින සමගි ජන බලවේගය විසින් මාධ්‍ය හමුවක් පවත්වමින් මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 15 ජනවාරි 2021
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය පිළිබඳව බරපතල තත්ත්වයක් උද්ගතව ඇති අතර ජනාධිපතිවරයා සහ වරාය වෘත්තිය සමිති අතර පැවති සාකච්ඡාවක දී ජනාධිපතිවරයා විසින් නැගෙනහිර පර්යන්තය විකිණීමට හෝ බදු දීමට කටයුතු නොකරන බවට පවසා ඇතත් 51% ක ප්‍රමාණයක් මෙරට රජය තුළ පවත්වාගෙන 49% ක් ඉන්දියානු සමාගමකට ලබාදෙන බවට පැවසීම තුලින් සම්පුර්ණයෙන් නොවුණත් යම් ආකාරයකට විකිණීමකට ලක්වන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි හර්ෂණ රාජකරුණා මහතා පවසයි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »
Written by Admin on 15 ජනවාරි 2021
කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් සිවු දෙනෙකු මිය ගොස් ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (14) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | No Comments »