සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

‘වර්ගීකරණය නොකළ’ Articles

ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමට සහන…

Thissaදුම්රිය ආසන වෙන් කිරීම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පමණක් සිදු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති ශිෂ්‍යයින්ගේ Hulftsdorp Book Fest සමාරම්භය ජි.එල්. පීරිස් සුරතින්…

Thissaශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීති ශිෂ්‍ය සිංහල සංගමය විසින් සංවිධානය කරන ලද හල්ෆ්ට්ස්ඩොර්ප් පොත් උළෙලේ (Hulftsdorp Book Fest) සමාරම්භක අවස්ථාව මහාචාර්ය ජි.එල්. පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු සහ වයඹ පළාත් වලට ප්‍රධාන ලේකම්වරු පත් කෙරේ…

Thissaශ්‍රී ලංකා පරිපාලන සේවයේ කීර්තිමත් නිලධාරියෙකු වන එල්. ඉලංගෝවන් මහතාව උතුරු පළාත් නව ප්‍රධාන ලේකම්වරයා ලෙසත් වයඹ පළාත් ප්‍රධාන ලේකම් ලෙස දීපිකා කේ. ගුණරත්න මහත්මිය පත්කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයින්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගය දෙවන දිනටත්…

Thissaපොරොන්දු වු පරිදි වැටුප් කප්පාදුව නිවැරදි නොකිරීම හේතුවෙන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට යොමුවීමට විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩල සේවකයින් පසුගිය දින තීරණය කර ඇති අතර දෙවන දිනයටද අද (13) දින ක්‍රියාත්මක කරන බව ඔවුන් පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දේශපාලන මොලකරු බැසිල්, පොහොට්ටුවේ ජය නියතයි, තිස්ස කුට්ටිගෙන් සහතිකයක්…

Thissaඅංක ගණිතය නිවැරදිව හඳුනන, ආසනයෙන් ආසනයට, කොට්ඨාශයෙන් කොට්ඨාශයට, ජනපදනම මත, වර්ග පදනම මත, භාෂා පදනම මත, ආර්ථික පදනම මත ඡන්ද හැසිරෙන ආකාරය හොඳින් දන්නා එකම දේශපාලනඥයා බැසිල් රාජපක්‍ෂ මහතා බව පා.ම. තිස්ස කුට්ටිආරච්චි මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාඨලීත් ඉන්දියාවට…

Thissaඑක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඊයේ (11) ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කතානායකට එරෙහි විපක්‍ෂයේ විශ්වාසභංග යෝජනාවට දින නියම කෙරේ…

Thissaපාර්ලිමේන්තු පිළිබඳ කාරක සභාව රැස්වී කතානායකවරයාට විරුද්ධව ගෙනඑන විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම කරන බවත්, ඒ සඳහා ප්‍රමුඛස්ථානය දිය යුතු බවත්, මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

IMF නියෝජිතයින් සහ මෙරට පාර්ශවයන් සමඟ සාකච්ඡා…

Thissaජාත්‍යන්තර මුල්‍ය අමුදලේ යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා අද (11) දින මෙරට නියෝජිතයින් හමුවීමට නියමිතව ඇති බවට වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාව කියුබාවක් කිරීම පාර්ශවයන් කිහිපයකගේ අරමුණයි, පාඨලීගෙන් චෝදනා…

Thissaශ්‍රී ලංකාව කියුබාවක් බවට පත්කිරීමට ඇතැම් පිරිස් කටයුතු කරමින් සිටින බවට එක්සත් ජනරජ පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටවල් 06ක තානාපතිවරු අනුර හමුවට…

Thissaරටවල් හයක තානාපතිවරුන් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡාවන් පවත්වා ඇති බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 5 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්117  « First  ... « 3  4  5  6  7 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට