සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

‘වර්ගීකරණය නොකළ’ Articles

කතානායකට එරෙහිව විපක්‍ෂයෙන් විශ්වාසභංගයක්…

Thissaකතානායකවරයාගේ පක්‍ෂග්‍රාහී ක්‍රියාකලාපය හේතුවෙන් විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් අද (26) දි විපක්‍ෂ නායක කාර්යාලයේදී විශ්සභංගයක් සඳහා අත්සන් කරනු ලැබීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවලෝක රෝහල විකිණීමට අධිකරණයෙන් අවසර…

Thissaරුපියල් කෝටි 63කට ආසන්න බැංකු ණය මුදලක් නොගෙවීම හේතුවෙන් හැටන් නැෂනල් බැංකුවට සින්න වූ කොළඹ නවලෝක රෝහල විකිණීමට අධිකරණය අවසර ලබාදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රනිල් නිර්පාක්‍ෂික වෙයි…

Thissaපවතින ආර්ථික තත්ත්වය හේතුවෙන් වියදම් සීමාකරගන්නා ලෙස දැනුවතක් කර ඇති අවස්ථාවක ඒ කිසිවක් නොතකා ශ්‍රී ලංකා මහ බැංකුව ඔවුන්ගේ වැටුප් වැඩිකරගැනීම සාධාරණීකරණය කිරීමට නොහැකි බව හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානාවක මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුලි ගාස්තුව 20% න් අඩු කරන්න පුළුවන් – පාඨලි චම්පික ..

Thissaවිදුලි ගාස්තු සියයට 20 කින් අඩු කිරීමට විදුලි බල මණ්ඩලයට හැකියාව පවතින බව පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ස.ජ.බ.යේ විරෝධතාවයට පහරදීමට එරෙහිව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ..

Thissa සමගි ජන බලවේගය විසින් පසුගිය මස (30) දින කොළඹදී පවත්වන ලද විරෝධතාවය සඳහා රජය විසින් පොලිසිය යොදවා මර්දනය කිරීමට එරෙහිව එම පක්ෂයේ හිටපු. පා.ම. මුජිබර් රහුමාන් සහ සමගි දුෂණ විරෝධි බලවේගයේ සමකැඳවුම්කරු නිරෝෂන් පාදුක්ක යන මහත්වරුන් අද (22) මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කිරීමට කටයුතු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මැතිවරණ ජයග්‍රහණයට වමේ ප්‍රගතිශීලී පුළුල් සන්ධානයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ..

Thissaඉදිරියේ  පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණයක් වුවුද ජනාධිපතිවරයා නියමිත කාලයට මැතිවරණ පවත්වනව යයි ප්‍රකාශ කලත් මහජනතාවට ඒ සම්බන්ධයෙන් විශ්වාසයක් නෑ. ඕනෑම මැතිවරණයක් සඳහා මුහුණ දීමට  ශ්‍රී  ලංකා නිදහස් පක්ෂය ප්‍රතිසංවිධාන කටයුතු කරගෙන යන බව පක්ෂ මහලේකම දුෂ්මන්ත මිත්‍රපාල මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිවයිනේ දිස්ත්‍රික් කිහිපයකට උණුසුම් කාලගුණයක් ..

Thissaපවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමඟ දිවයිනේ දිස්ත්‍රික් කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාවයක් ..

Thissaතරුණයන් අතර මුඛ පිළිකා වැළඳීමේ සම්භාවිතාව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් ජයගන්නවා – මුජිබර් රහුමාන් ..

Thissa ජනාධිපතිවරයාගේ මාධ්‍ය අංශය විසින් ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා සියළුම බලය පවතින්නේ මැතිවරණ කොමිෂන් සභාවට බවට සඳහන් කර ඇති අතර එය අමුතුවෙන් පැවසීමට අවශ්‍ය නොවන අතර ජනාධිපති මාධ්‍ය අංශයට මැතිවරණ කොමිෂන් සභාවේ වගකීම පිළිබඳව පැහැදිලි කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නැතැයි හිටපු පා.ම. මුජිබර් රහුමාන් මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සෞඛ්‍ය වෘත්තීය ගැටලුව ගැන අවසන් යෝජනාවලිය ලබන 28 වැනිදා ..

Thissa සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ අදහස් හා යෝජනා පිළිබඳ අමාත්‍යාංශ අවසන් යෝජනාවලිය ලබන 28 වෙනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 7 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්116  « First  ... « 5  6  7  8  9 » ...  Last » 

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට