සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

කුමාර් සංගක්කාර පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් ඉවත් වෙයි..

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් කණ්ඩායම් නායක කුමාර සංගක්කාර පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් ඉවත් වීමට තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමන්ට එරෙහි තර්ජනයන්ට එරෙහිව ජිනීවා යනවා – උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ සිවාජිලිංගම්

යුද්ධයෙන් මිය ගිය දමිළ ජනතාව සැමරීම සදහා පවත්වන ලද සැමරුම් වැඩටහන්වලට එරෙහිව එල්ලවූ තර්ජන සහ බියවැද්දවීම් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට කටයතු කරන බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් සදහා ප්‍රතිචාර නෑ, ඉදිරි දින තුළ හදිසි වර්ජනයක්, ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි..

සිය වෘත්තීය ඉල්ලීම් සදහා බලධාරීන් යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ ඉදිරි දිනකදී කෙටි දැනුම් දිමකින් පසු වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාවනැල්ල නගරයේ පස් කන්දක් කඩාවැටී යටවූ තිදෙනෙකුගෙන් එක් අයෙකු බේරා ගැනේ, ඉතිරි දෙදෙනා බේරා ගැනීමේ උත්සාහයක..

මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකරමින් තිබූ ස්ථානයක පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඊට යට වී අැති අතර බේරා ගත් අයෙකු මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ‍. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීමට යහපත් ප්‍රතිචාර, දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි..

හෙට (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටවූ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එංගලන්තයේ මැන්චෙස්ටර්හි පිපිරුමකින් 19 ක් මරුට, 50 කට තුවාල

එංගලන්තයේ මැන්චෙස්ටර්හි සිදුවූ පිපිරුමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා අැති බව විදෙස් අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස්පති පූජිත් රුසියා යයි, වැඩබලන පොලිස්පති ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න..

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිල සංචාරයක් සඳහා විදෙස් ගතවීම නිසා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී පාගමනට එල්ලවූ ප්‍රහාරයට එරෙහිව වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවයක..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාස කරන ලද බවට චෝදනා කරමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට එරෙහිව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) උදෑසන අළුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිට එරෙහි නඩු විභාගය ලබන අගෝස්තු 02 වනදා..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි නඩුව විභාගය ලබන අගෝස්තු 02 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (22) තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජූලි මස පළමු වන දා සිට බස් ගාස්තු ඉහළට..?

ලබන ජූලි මස පළමු වන දා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනයක් සිදු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 811 of 888  « First  ... « 809  810  811  812  813 » ...  Last » 

 

මැයි 2021
M T W T F S S
« අප්‍රේ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට