සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

ඩුබායිහි දි ශ්‍රී ලංකිකයින් 06 කට වසර 05 ක සිර දඩුවමක්…

 /><span style=ඩුබායිහි දී ශ්‍රී ලාංකීක පිරිමි පුද්ගලයින් 06 ක් සඳහා එරට අධිකරණය විසින් වසර 05 ක සිරදඬුවමක් නියම කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අානයනික ආහාර ද්‍රව්‍යයන්ගේ ප්‍රමිතිය පරීක්ෂා කිරීමට නිසි පහසුකම් නෑ, ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය අවදානමේ – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය

 /><span style=මෙරටට අානයනය කරනු ලබන ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය පරීක්ෂා කිරීම සදහා වන පහසුකම් පහළ යමින් තිබෙන බවත් මෙම තත්ත්වය නිසා දැඩි ගැටළුකාරී බවක් මතුව තිබෙන බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තාවකාලිකව වසා දැමූ රුහුණ විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් ලබන 20 දා සිට යළි විවෘතයි..

 /><span style=ගම්වැසියන් සහ ශිෂ්‍යයින් අතර ඇතිවූ ආරවුල් තත්ත්වයක් මත පසුගිය 04 වනදා සිට තාවකාලිකව වසා දමන ලද රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රයේ පීඨ තුනක් ලබන 20 වන දා සිට නැවත විවෘත කිරීමට නියමිත බව විශ්වවිද්‍යාල පාලානාධිකාරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්‍රීඩා අධ්‍යක්‍ෂ තනතුරට පත් කළ හමුදා කර්නල්වරයා ඉදිරි සතිය තුළ ඉවත් නොකළොත් වර්ජනයක්..අධ්‍යාපන පරිපාලන, විදුහල්පති හා ගුරු වෘත්තීය සංගම් රතු එළි දල්වයි..

 /><span style=අධ්‍යාපන පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ තනතුරක්‌ වන ක්‍රීඩා අධ්‍යක්‍ෂ තනතුර සදහා යුද හමුදා කර්නල්වරයෙකු පත්කිරීම දැඩි ලෙස හෙළා දකින බවත් ඉදිරි සතියක කාලය තුළ අදාළ කර්නල්වරයා තනතුරෙන් ඉවත් නොකළහොත් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව අධ්‍යාපන පරිපාලන සේවා වෘත්තිකයන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උසස් පෙළ අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්..

 /><span style=2017, අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සදහා වන අයදුම්පත් භාර ගැනීම අද (15) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිස් අධිකාරි ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට..

 /><span style=පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට තවම විසදුම් නෑ, දිවයින පුරා රෝහල් ඉදිරිපිට විරෝධතා දියත් කරනවා – හෙද, පරිපූරක, අතුරු වෙෙද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය

 /><span style=වැටුප් විෂමතා , උසස් වීම් අැතුළු සේවා ඉල්ලීම් කිහිපයක් සදහා විසදුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බව හෙද, පරිපූරක, අතුරු වෙෙද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන අාණ්ඩුවේ වසර දෙක තුළ රටේ සමස්ත අංශයන් ගැන විශ්වාසනීයත්වය පළුදු වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

 /><span style=වත්මන් යහපාලන අාණ්ඩුවට වසර දෙකක් සපිරෙන මේ මොහොත වන විට රටේ සමස්ත අාර්ථික අංශයන් කෙරෙහි ජනතාව සහ ජාත්‍යන්තරය තුළ පැවති විශ්වාසනීයත්වය පළුදු වී අැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඕස්ට්‍රේලියාවෙන් ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්..

 /><span style=ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් යන අංශයන්ගේ උන්නතිය සදහා සිදු කරන ලද දායකත්වය අගයමින් ඔස්ට්‍රේලියාවේ ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලය විසින් මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක් පිරිනමා අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වයස 55 සම්පූර්ණ වන අාබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප පමණක් හිමිවීම අසාධාරණයක් – සමස්ත ලංකා දිවිපිදූ, අාබාධිත රණවිරුවන්ගේ සංගමය

 /><span style=අාබාධිත රණවිරුවන් හට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමේදී ඔවුන්ට දැනට හිමිවන වැටුප සහ අාබාධිත දීමනාව අහෝසි වී විශ්‍රාම වැටුප පමණක් හිමිවීම දැඩි අසාධාරණයක් බවත් ඉතා සුළු මුදලක් වන අදාළ විශ්‍රාම වැටුප සමග අාබාධිත දීමනාව සහ වැටපු ලබාදෙන ලෙස සමස්ත ලංකා දිවිපිදූ, අාබාධිත රණවිරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 812 of 822  « First  ... « 810  811  812  813  814 » ...  Last » 

 

නොවැම්බර් 2020
M T W T F S S
« ඔක්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට