‘වර්ගීකරණය නොකළ’ Articles
Written by Admin on 16 මාර්තු 2017
මෙරට රාජ්‍ය සේවයේ යෙදී සිටින්නන්ගේ වෘත්තීමය තොරතුරු ඇතුළත් කරමින් “විද්‍යුත් මානව සම්පත් දත්ත සංචිතය” ක් සකස් කිරීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2017
ලංකා විදුලි බල මණ්ඩලය සදහා ගල් අගුරු ගෙන්වීමේදී මෙරටට රුපියල් මිලියන 5000 ක අලාභයක් සිදුවීම සම්බන්ධයෙන් චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂය අද (15) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කරන ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2017
ලංකා විදුලි බල මණ්ඩලය සදහා ගල් අගුරු ගෙන්වීමේදී මෙරටට රුපියල් මිලියන 5000 ක අලාභයක් සිදුවීම සම්බන්ධයෙන් වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කරන බව ඒකාබද්ධ විපක්ෂය පවසා සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2017
සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දෙවන දිනය වන අද (15) සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 338 ක් ලබා ගන්නා ලදී. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2017
මෙරට පාසල් පද්ධතිය, අන්තවාදී ආගමික කටයුතුවලට සහ සදාචාර නොවන ආගම් ප්රචාරයට යොදාගැනීම සම්බන්ධයෙන් විටින් විට කරුණු වාර්තා වන බවත් පාසල් දරුවන් බියට පත් කරමින් සහ නොමග යවමින් මේ ආකාරයනේ අන්තවාදී ආගමික කටයුතු සිදුකිරීම සමාජ ගැටුම් නිර්මාණයට හේතුවක් වන බවත් බොදු ජන පෙරමුණ අවධාරණය කර සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2017
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා විසින් රචිත “පාරිභෝගික අයිතියට මගක්” කෘතිය ඊයේ (15) කොළඹ මහජන පුස්තකාලයේදී එළිදැක්විය. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2017
සංචාරක බංගලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගයේ දෙවන දිනය වන අද (15) සිය පළමු ඉනිම සදහා පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට කඩුළු 08 ක් දැවී ලකුණු 261 ක් ලබා ගෙන සිටියි. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2017
2017 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ සම්මාන උළෙල ඊයේ (15) එංගලන්තයේෙ පෙදු රාජ්‍ය මණ්ඩලීය මූලස්ථානයේදී පැවැත්වූ අතර එහිදී ලාංකික තරුණියක් වන “එනබල් ලංකා” පදනමේ නිර්මාතෘ ක්‍රිස්ටල් රීඩ් වසරේ පොදු රාජ්‍ය මණ්ඩලීය තරුණ පුද්ගලයාට හිමි සම්මානය හිමි කරගෙන තිබේ. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2017
ශ්‍රී ලංකා ආයෝජන සමුළුව දෙවන වරටත් අද (16) හොංකොං හීදී ආරම්භ වීමට නියමිතව ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත
Written by Admin on 16 මාර්තු 2017
ඊයේ (15) වන දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ දකුණු කොරියානු විදේශ අමාත්‍ය යුන් බියුන්ග් සේ මහතා අතර හමුවක් පැවති අතර එහිදී ශ්‍රි ලංකාව සමග පර්යේෂණ සහ සංවර්ධන, තොරතුරු තාක්ෂ ණය, සෞඛ්‍ය සහ අධ්‍යාපනය යන ක්ෂේත්රවල ආයෝජනයට දකුණු කොරියානු රජය කැමැත්ත පල කර සිටින බව පවසා ඇත. Read the rest of this entry »
Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත