සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

පසුගිය අාණ්ඩුවේ මහා පරිමාණ අක්‍රමිකතාවක් පිළිබදව අමාත්‍ය කබීර් හෂීම්ගෙන් හෙළිදරව්වක්…

 /><span style=පසුගිය මහින්ද රාජපක්ෂ මහතාෙග් පාලන සමය තුළ දී  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ මහා පරිමාණ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව් කිරීමක් සිදුකරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළු ගඟේ ජලයෙන් පානීය අවශ්‍යතාවයන් සපුරා නොගන්න – ජල සම්පාදන මණ්ඩලය පවසයි.

 /><span style=කළු ගඟේ ජලය පානීය අවශ්‍යතාවයන් සඳහා භාවිතයට නොගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වීථි පහන් දැල්වීම පැයක් ප්‍රමාද කරන්න – විදුලිබල අමාත්‍යංශය ඉල්ලයි…

 /><span style=වීථි පහන් දැල්වීම පැයක් පමණ ප‍්‍රමාද කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි….

 /><span style=අද (20) දින සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අැතැම් ප්‍රවෘත්ති වලින් අධිකරණයට අපහාස වෙලා, ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘට නෙතිසී..

 /><span style=ලංකා ඊ නිවුස් වෙබ් අඩවියේ කර්තෘ සඳරුවන් සේනාධීර මහතාට අධිකරණය ඉදිරියේ පෙනී සිටින්නැයි නෙතිසී නිකුත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (19) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සයිටම් උපාධිය පිළිගත්තොත් වෙෙද්‍ය සභාවේ අනුමැතිය නොමැති අායතනයකින් නිල වෙෙද්‍යවරු බිහිකරන ලෝකයේ පළමු හා එකම රට ශ්‍රී ලංකාව වේවි – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=රටක වෙෙද්‍ය සභාව යනු එරටෙහි සෞඛ්‍ය අංශය මනාව පවත්වාගෙන යාම සදහා පනතක් මගින් පිහිටුවන ලබන පිළිත් මූලික සිද්ධාන්තයක් වන අතර එම සභාවෙහි අනුමැතියකින් තොරව වෙෙද්‍ය විද්‍යාලයක් පවත්වාගෙන යාම හෝ වෙෙද්‍යවරයෙකු බිහි වීම රෝගී අයිතිවාසිකම් වලට සෘජුවම පිටුපෑමක් බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට ලබාදීමට සාකච්ඡා කරනවා – අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා

 /><span style=අායෝජන කටයුතු සදහා ත්‍රිකුණාමලය වරාය ඉන්දියාවට ලබාදීම සදහා සාකච්ඡා පැවැත්වෙන බව ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විල්පත්තු රක්ෂිතයේ වන විනාශය තව දුරටත්, පරිසරවේදීන්ගෙන් චෝදනා..

 /><span style=විල්පත්තු ජාතික වනෝද්‍යානයට උතුරින් පිහිටි රක්ෂිත කිහිපයක නැවත පදිංචි කරවීමක් කරන බව පවසමින් සිදු කරගෙන යන වන විනාශය නැවතී නොමැති බව පරිසරවේදිහු චෝදනා කරති. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසර 02 ක් අාණ්ඩුවේ වැඩ වලට නිහඩව සිටි රතන හිමි හිටි හැටියේ ස්වාධීන වන බව පැවසීම විහිළුවක් – මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය

 /><span style=වසර දෙකක පමණ කාලයක් වත්මන් යහපාලන අාණ්ඩුව සමග කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් හිටි හැටියේම ස්වාධීන වන බව පවසා සිටීම විහිළු සහගත බවත් රට තුළ මෙතෙක් කාලයක් තිස්සේ අැතිවූ විවධාකාරයේ ගැටළු සහගත අවස්ථාවලදී උන්වහන්සේට ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි වූයේ මන්දැයි විමසා සිටින බවත් මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමුගත්තේ තාවකාලිකවයි, දේශපාලන ගමන නැවත අරඹනවා, මා ඉන්නේ බහුතර ජනතාව සිටින තැනයි – තිස්ස අත්තනායක

 /><span style=තමන් දේශපාලනයෙන් සමුගත්තේ තාවකාලිකව පමණක් බවත් නව දේශපාලන ගමන නැවත අැරඹීම නුදුරේදීම සිදුවනු අැති බවත් බහුතර ජනතාව සිටින තැන තමන්ද සිට ගන්නා බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 813 of 815  « First  ... « 811  812  813  814  815 »

 

ඔක්තෝබර් 2020
M T W T F S S
« සැප්    
 1234
567891011
12131415161718
19202122232425
262728293031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට