සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

අඹතලේ – තොටලග මාර්ගයේ ගිලා බැසීමක්, විකල්ප මාර්ග භාවිතා කරන්න..

කොහිලවත්ත හංදිය ආසන්න ප්‍රදේශයේ අඹතලේ – තොටලග මාර්ගය ගිලා බැසීමේ තත්ත්වයක් අැති වී තිබෙන බව වැල්ලම්පිටිය පොලිසිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජී.එස්.පී ප්ලස් අද සිට ක්‍රියාත්මකයි, භාණ්ඩ වර්ග 6600 කට බදු සහන..

යුරෝපා සංගමය විසින් මෙරටට ලබාදුන් ජී.එස්.පී ප්ලස් බදු සහනය අද (19) සිට ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් බස්නාහිරට වැසි..

අද (19) දිනය තුළදී ද බස්නාහිර පළාතට මිලිමීටර් සියය ඉක්මවු තද වැසි ඇති වනු අැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන්..

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිළියන්දළ වෙඩි තැබීම, රෝහල් ගත කර සිටි දැරිය මියයයි..

පිළියන්දළදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 11 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්ව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී පාගමනට එල්ල වූ පොලිස් ප්‍රහාරය හෙළා දකිමින් වරුවක් වැඩ වරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (17) දියත් කරන ලද පාගමනට පොලිසිය විසින් එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණියේ මෙරට මෝඩ දේශපාලඥයින්ගේ අාරාධනාවකට අනුවයි – ජාතික සංවිධාන එකමුතුව

තම රට ගැන කිසිදු හැගීමක් නොමැති, තම පාලන බලය රැකගැනීම පමණක් අරමුණු කරගත් මෙරට මෝඩ දේශපාලඥයින්ගේ අාරාධනාවකට අනුව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය දා මෙරට සංචාරයක නිතර වූ බවත් ජාතික සංවිධාන එකමුතුව චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් හදිසියේ කඩා වැටේ, 21 ක් රෝහලේ..

වැල්ලවත්ත, ගාලු පාර අාසන්නයේ සැවෝයි සිනමාශාලව අසළ ගොඩනැඟිල්ලක් හදිසියේම කඩා වැටී අැති බව වැල්ලවත්ත පොලිසිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ දැන් ප්‍රබල අාණ්ඩුවක් නෑ, රට දිනෙන් දින අරාජික වෙමින් තිබෙනවා – ඒකාබද්ධ විපක්ෂය

රටට මෙන්ම අාණ්ඩුවට මුහුණ දී මට සිදුව අැති ගැටළුකාරී තත්ත්වයන්ට නිසි විසදුම් ලබාදීම අාණ්ඩුවේ වගකීම වුවද අදාළ වගකීම් පැහැර හරමින් අාණ්ඩුව කටයුතු කරන අාකාරයක් පෙනී යන බව ඒකාබද්ධ විපක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්..

මේ වන විට දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝග තත්වය පාලනය කිරීම අරමුණු කර ගනිමින් අද (18) සහ හෙට (19) යන දෙදින තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමංත්‍යංශ අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 814 of 888  « First  ... « 812  813  814  815  816 » ...  Last » 

 

මැයි 2021
M T W T F S S
« අප්‍රේ    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට