සත්‍යයේ පුවත් අඩහැරය….

‘වර්ගීකරණය නොකළ’ Articles

රනිල්, රංගේ අතර විශේෂ හමුවක්..

Podu Jana Peramunaඅග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා අතර ඊයේ (05) කොළඹ, අරලියගහ මන්දිරයේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි හිස් ආවරණ පිළිබදව හෙට සිට වැටලීම්..

Podu Jana Peramunaහෙට (06) දිනයේ සිට ප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි හිස් ආවරණ පිළිබදව වැටලීම් සිදුකරන බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිමෙන්ති මිල ඉහළ දැමීමෙන් පාරිභෝගිකයා කබලෙන් ලිපට වැටිලා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Podu Jana Peramunaමෙරටට ආනයනය කරනු ලබන සිමෙන්ති වල මිලගණන් ඉහළ නොදමා මෙරට තුළ නිෂ්පාදනය කරන සිමෙන්ති වල මිල රුපියල් 30 කින් ඉහළ දැමීම පුදුම සහගත බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුණුකන්ද ගැන කළ විමර්ශනයෙන් පසු කොළඹ නාගරික කොමසාරිස්වරයා ඉවත් කිරීමට එරෙහිව විරෝධතාවයක්..

Podu Jana Peramunaමීතොටමුල්ල, කුණුකන්ද නායයෑම පිළිබද කළ විමර්ශනවල නිර්දේශයන්ට අනුව වී.කේ.ඒ.අනුර මහතා කොළඹ නාගරික කොමසාරිස් ධූරයෙන් ඉවත් කිරීමට එරෙහිව අද (05) කොළඹ මහ නගර සභා පරිශ්‍රය ඉදිරිපිට දී උද්ඝේෂණ ව්‍යාපාරයක් පැවැත්වීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අගමැතිට එරෙහි විශ්වාස භංගය හෙට කථානායකවරයාට භාරදෙනවා – ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ

Podu Jana Peramunaවත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව හෙට (06) කථානායකවරයාට භාර දීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හලාවත, ඉරණවිල සුසිත් නිර්මාල් සිසුවාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට..

Podu Jana Peramunaලිංගික අපයෝජනයකට ලක්කර, ඝාතනය කරන ලද හලාවත, ඉරණවිල ප්‍රදේශයේ පදිංචිව සිටි දස හැවිරිදි සුසිත් නිර්මාල් සිසුවාගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයා අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්වැටි අලෙවිය ගැන නව ගැසට් නිවේදනයක් අප්‍රේල් 07 වැනිදා එයි..

Podu Jana Peramunaදුම්වැටි අලෙවි කිරීම සම්බන්ධයෙන් වන නව ගැසට් පත්‍රයක් ලබන අප්‍රේල් 07 වනදාට යෙදී ඇති ලෝක ලෝක සෞඛ්‍ය දිනයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැටළුවට දුන් විසදුම ගැන සාකච්ඡා කරන්න අවස්ථාවක් දෙන්න, අන්තතරයෙන් ජනපතිට ලිපියක්..

Podu Jana Peramunaමෙරට මහත් ආන්දෝලනයකට ලක්වූ මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයයේ වෛද්‍ය පීඨයට යොමුකිරීමේ තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අවස්ථාවයක් ලබා දෙන ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනයට දින පහයි..

Podu Jana Peramunaවිශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අද (04) පස්වන දිනයටත් ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩුව අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය හරහා රට පාවා දීමේ උත්සහයක – හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ

Podu Jana Peramunaඅතුරුදන්වූවන් සෙවීමේ කාර්යාලය සදහා පත්කරන ලද සාමාජිකයින්ගෙන් වැඩි පිරිසක් ප්‍රසිද්ධියේම එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් වැඩකරන ලද සහ මෙරට රණවිරුවන් යුද අපරාධ කළ බවට චෝදනා කරන ලද පිරිසක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 839 of 1අංක_ප්‍රකාරය_දහස්_වෙන්කිරීම්118  « First  ... « 837  838  839  840  841 » ...  Last » 

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට