සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජනවාරි 20th, 2017

අලිබබා සමාගම ලංකාවේ පිහිටුවීමට කැමැත්ත පළ කරයි……

 /><span style=අන්තර්ජාලය හරහා භාණ්ඩ හා සේවාවන් ගෙන්වා ගැනීමේ ලොව ප්‍රසිද්ධ චීන සමාගමක් වන අලිබබා සමාගම ශ්‍රී ලංකාවේ ආයෝජන කටයුතු සිදු කිරීමට කැමැත්ත පළ කර ඇතැයි මුදල් අමාත්‍යංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගුවන් යානා ගෙන ඒමේදී වංචාවක් සිදුවී අැති බව අමාත්‍ය කබීර් හෂීම් පිළිගනී..

 /><span style= එයාර් බස් වර්ගයේ ගුවන් යානා තුනක් මෙරටට මිලදී ගැනීමේ ගනුදෙනුව අවලංගු කිරීම නිසා රජයට අැමෙරිකානු ඩොලර් මිලියන 98 ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් අමාත්‍ය කබීර් හෂීම් මහතාට ඒරෙහිව ඊයේ (19) දින අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඒකාබද්ධ විපක්ෂය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර අැති බවත් එම චෝදනාව පදනම් විරහිත බවත් එකී අක්‍රමිකතාවයක් සිදු වෙමින් පවතින බව තමන්ද පිළිගන්නා බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා විශේෂ හෙළිදරව් කිරීම් හා විමර්ශනයන් සිදු කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍යවරයා අද (20) දින විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කර අැත.

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙම්වතිය බිය ගැන්වීමේ අරමුණින් සිසුවා ගෙල වැලදා ගනී….

 /><span style=තම පෙම්වතිය බිය ගැන්වීමේ අරමුණින් සීගිරිය ප්‍රදේශයේ පාසලක 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකු විසින් පාසලේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර පංති කාමරය තුළදී ගෙල වැලලා ගැනීමට උත්සහ කළ අවස්තාවකදී තම මිතුරන් විසින් ඔහුව බේරාගෙන සීගිරිය රෝහලට ඇතුළත් කර තිබේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ත්‍රීකුණාමල වරායේ සංවර්ධන කටයුතු ඉන්දියාවට භාරදීමට යන බව අගමැති කියයි…

 /><span style=ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථීක සමුළුවට සහභාගී වී සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ එන්.ඩී.ටී.වී. නාලිකාව විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ප්‍රකාශ කර අැත්තේ ත්‍රීකුණාමල වරායේ සංවර්ධන කටයුතු කිරීම සම්බන්ධයෙන් මේවන විටත් ඉන්දියාව සමග සාකච්ඡාවක් ආරම්භ කර ඇති බවයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතාට ඇප මත මුදා හරී…

 /><span style=මීගමුව කලපු සංවර්ධන ව්‍යාපෘතියට අදාළ මුදල් අවභාවිතා කල බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් පසුගිය 02 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරව සිටි හිටපු ධීවර නියෝජ්‍ය අමාත්‍ය සරත් කුමාර ගුණරත්න මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනාධිපතිවරයා, අගමැතිවරයාගේ ප්‍රාණ අැපකරුවෙක් වෙලා – මුරුත්තෙට්ටුෙව් අානන්ද හිමියෝ පවසති.

 /><span style=වත්මන් ජනාධිපති මෙෙත්‍රිපාල සිරිසේන මහතා අගමැතිවරයාගේ ප්‍රාණ ඇපකරුවෙකු ලෙස ඔහු කටයුතු කරන බව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පසුගිය අාණ්ඩුවේ මහා පරිමාණ අක්‍රමිකතාවක් පිළිබදව අමාත්‍ය කබීර් හෂීම්ගෙන් හෙළිදරව්වක්…

 /><span style=පසුගිය මහින්ද රාජපක්ෂ මහතාෙග් පාලන සමය තුළ දී  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සිදු වූ මහා පරිමාණ අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව් කිරීමක් සිදුකරන බව අමාත්‍ය කබීර් හෂීම් මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළු ගඟේ ජලයෙන් පානීය අවශ්‍යතාවයන් සපුරා නොගන්න – ජල සම්පාදන මණ්ඩලය පවසයි.

 /><span style=කළු ගඟේ ජලය පානීය අවශ්‍යතාවයන් සඳහා භාවිතයට නොගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වීථි පහන් දැල්වීම පැයක් ප්‍රමාද කරන්න – විදුලිබල අමාත්‍යංශය ඉල්ලයි…

 /><span style=වීථි පහන් දැල්වීම පැයක් පමණ ප‍්‍රමාද කරන්නැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය පළාත් පාලන ආයතනවලින් ඉල්ලීමක් කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි….

 /><span style=අද (20) දින සිට දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

ජනවාරි 2017
M T W T F S S
    පෙබ »
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට