සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 4th, 2017

නිදහස් අධ්‍යාපනය, සෞඛ්‍ය පහත හෙළන “සයිටම්” අායතනයට එරෙහිව සියළු බලවේග සමග එක්ව විරෝධය පළ කරනවා – “සාධාරණත්වයේ ජන හඩ” සංවිධානය

 /><span style=වත්මන් අධ්‍යාපන අමාත්‍යවරයා පාර්ලිමේන්තුව තුළ විහිළුකාරයෙකු බවට පත්ව අැති බවත් මැතිවරණයෙන් පරාජය වුවද අාණ්ඩුවේ අමාත්‍යධූර ලබා ගෙන සිටින එස්.බී දිසානායක වැනි පුද්ගලයින්ගේ අදහස් වලට අැහුම්කන් දීමට රටේ ජනතාවට සිදුව අැති බවත් “සාධාරණත්වයේ ජන හඩ” සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාපනශාලා නියාමනය කිරීමට නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි – අාපනශාලා හිමියන්ගේ සංගමය

 /><span style=ජනතාව වැඩි වශයෙන් ගැවසෙන කොළඹ නගරය අවට අාපනශාලා නියාමනය කිරීම සදහා නිසි ක්‍රමවේදයක් සකස් කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව අාපනශාලා හිමියන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාණ්ඩුව කෙරෙහි පවතින ජනතා අකමැත්ත පළ කිරීමට අත්සන් පනස් අට ලක්ෂයක පෙත්සමක් අත්සන් කරනවා – ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය අත්

 /><span style=වත්මන් අාණ්ඩුවේ අත්තනෝමතික ක්‍රියාකලාපය සම්බන්ධයෙන් රටේ ජනතාව තුළ පවතින විරෝධය පළ කිරීම සදහා අත්සන් ලක්ෂ 58 කින් යුතු පෙත්සමක් අත්සන් කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සයිටම් විරෝධී විශ්වවිද්‍යාල සිසු විරෝධතාවයට එල්ල වූ ප්‍රහාරය මිලේච්ඡතම ප්‍රහාරයක්, හෙළා දකිනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ලබාදුන් අධිකරණ නියෝගයට එරෙහිව වෙෙද්‍ය පීඨ සිසුන් විසින් පවත්වන ලද විරෝධතාවයට පොලිසිය විසින් එල්ල කරන ලද ප්‍රහාරය, මෙරට ඉතිහාසයේ සිදුව මිලේච්ඡතම ප්‍රහාරයක් බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගොවියාට අද සිදුව අැත්තේ මඩ සෝදා රජවීමට නොව, වස බීමටයි – ප්‍රගතීශීලි ගොවි ජන සමිති සම්මේලනය

 /><span style=වත්මන් යහපාලන අාණ්ඩුව බලයට පත්ව මේ වන විට වසර දෙකක කාලයක් ගතව අැතත් මේ දක්වා මෙරට ගොවි ජනතාවට සිදුවූ සෙතක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් චන්ද්‍රසේන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන අාණ්ඩුවේ ක්‍රියාකලාපය නිසා කාන්තාවන් පීඩනයකට සහ අසරණභාවයකට පත්වෙලා – එ.ජ.නි.ස බස්නාහිර පළාත් සභා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝකා ලංකාතිලක

 /><span style=වත්මන් යහපාලන අාණ්ඩුවේ ක්‍රියාකලාපය හමුවේ මෙරට කාන්තාවන් දැඩි පීඩනයකට සහ අසරණභාවයකට පත්ව අැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන බස්නාහිර පළාත් සභා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝකා ලංකාතිලක මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට