සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 6th, 2017

පළාත් පාලන මැතිවරණය ගැන ස්ථිර විසදුමක් දෙන තෙක් පළාත් පාලන අමාත්‍යංශය සහ මැතිවරණ කොමිසම වටලනවා – පළාත් පාලන නියෝජිත සංසදය

 /><span style=යහපාලන අාණ්ඩුව බලයට පත්ව වසර දෙකක කාලයක් ගතවුවද පළාත් පාලන මැතිවරණය පවැත්වීම දිනෙන් දින කල්දමමින් සිටින බව පළාත් පාලන නියෝජිත සංසදය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙද සේවාවේ ගැටළු විසදීමට බලධාරීන් වුවමනාවක් නෑ, හෙට සිට විරෝධතා දෙසතියක් – සමස්ත ලංකා හෙද සංගමය

 /><span style=හෙද සේවාව තුළ මේ වන විට උද්ගතව අැති ගැටළු විසදීම සදහා බලධාරීන් කිසිදු අවධානයක් යොමු නොකිරීමට එරෙහිව හෙට (07) සිට විරෝධතා දෙසතියක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව විගණන පනත ලබන අප්‍රේල් මස පාර්ලිමේන්තුවට..

 /><span style=නීතිපති දෙපාර්තමේන්තුව විසින් සකසන ලද නව විගණන පනත ලබන අප්‍රේල් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව රජයේ ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී පත්වෙයි..

 /><span style=රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ තොරතුරු නිලධාරී වශයෙන් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ එම්.ජී ජයතිස්ස මහතා පත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරින් හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා ඉල්ලා අස්වෙයි..

 /><span style=මින්නේරිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරින් ඉල්ලා අස්වීමට තමන් තීරණය කළ බව ‍‍හිටපු අමාත්‍ය චන්ද්‍රසිරි සූරියආරච්චි මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් හෙට සංකේත වැඩ වර්ජනයක..

 /><span style=වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් විසදුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීම නිසා විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් හෙට (07) සංකේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය අද සිට..

 /><span style=ක්‍රීඩා හා ශරිර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය අද (06) සිට ක්‍රියාත්මක කෙරෙන බව ක්‍රීඩා අමාත්‍යංශ අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට