සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 8th, 2017

“පර්පචුවල් ටෙ‍්‍රෂරීස්” සමාගමේ ගනුදෙනු සීමා කෙරේ..

 /><span style=රටේ මහත් අාන්දෝලනයකට තුඩුදී අැති මහබැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුවූ බව පැවසෙන වංචාව සම්බන්ධයෙන් මේ වන විට අභ්‍යන්තර පරීක්ෂණ 2 ක් කි‍්‍රයාත්මක වෙමින් පවතින බව ශ්‍රී ලංකා මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” වරෝධී කණ්ඩාම් වලට එරෙහිව කුමන්ත්‍රණයක් ක්‍රියාත්මකයි – සමස්ත ලංකා වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය දක්වා කටයුතු කරන ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාව සහ අනෙකුත් වෙෙද්‍ය සංගම් වලට එරෙහිව කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බව සමස්ත ලංකා වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් අනුමැතියක් නොමැතිව මුදල් වියදම් කිරීම ගැන විමර්ශනයක් අවශ්‍යයි,දූෂණ විරෝධී පෙරමුණෙන් ජනපතිට ලිපියක්..

 /><span style=හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා ජනාධිපතිවරයාගේ අනුමැතියකින් තොරව සිදු කරන ලද බවට පැවසෙන කෝටි ගණනක වියදම් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලා සිටිමින් දූෂණ විරෝධී පෙරමුණ විසින් ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැන කථා කරන්න වෛද්‍ය සභාවේ කළමනාකරණ කමිටුව අද රැස්වෙයි..

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍යවිද්‍යාලය සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීම අරමුණූ කරගනිමින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ කළමනාකරණ කමිටුව අද (08) දින රැස්වීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිලව් දීමනාවට නොගෙවීමට එරෙහිව සරසවි අනධ්‍යන සේවකයින් වීථී බසියි..

 /><span style=සිය හිලව් දීමනා නිසි පරිදි ගෙවීම සම්බන්ධයෙන් වන චක්‍ර ලේඛය නිකුත් කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙතෙක් කටයුතු නොකිරීමට එරෙහිව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් ඊයේ (07) කොළඹදී විරෝධතා පාගමනක් සහ උද්ඝෝෂණ ව්‍යාපාරයක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී සියළු දෙනාට අපේ සහාය ලබා දෙනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට එරෙහිව ගතයුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අැතුළු විශ්වවිද්‍යාල සිසුන් සහ ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කරන ලද බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාණ්ඩුව, අත්තනෝමතික ලෙස සහල් සදහා උපරිම මිලක් නියම කිරීම නීති විරෝධීයි – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

 /><span style=අානයනික සහල් සදහා උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය විසින් කටයුතු කළද ගැසට් පත්‍රයක් මගින් අදාළ මිල නියම කිරීම සිදු නොකිරීම නිසා උපරිම සිල්ලර මිල ඉක්මවා සහල් අලෙවි කරන ව්‍යාපාරිකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” රටට, සාමාජයට පිළිලයක්, සෞඛ්‍ය සේවාව රැක ගැනීමට පාර්ලිමේන්තු පනතක් අවශ්‍යයි – පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය රටට, සාමාජයට පිළිලයක් බවත් පොළොවට ඉහළින් හිද කටයුතු කරන වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාද මෙම වෙෙද්‍ය විද්‍යාලයට අනියම් අයුරින් ට සහාය ලබා දෙන බවත් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මට දුරකථනයෙන් මරණීය තර්ජන එනවා – නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක

 /><span style=තමන්ට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල වෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිව්වන තරගයේ ජයත් දකුණු අප්‍රිකාවට..

 /><span style=ශ්‍රී ලංකාව සමග පැවති තරග පහකින් සමන්විත එක්දින තරගාවලියේ සිව්වන එක්දින ක්‍රිකට් තරගයේ ජයද තමන් සතු කරගැනීමට සත්කාරක දකුණු අප්‍රිකානු කන්ඩායම ඊයේ සමත්විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට