සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 9th, 2017

නියත පරාජයක් උරුම බව දන්නා නිසා වත්මන් අාණ්ඩුව පළාත් පාලන මැතිවරණය දිනෙන් දින කල්දමමින් සිටිනවා – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ

 /><span style=නියත පරාජයක් තමන්ට උරුම වන බව දන්නා බැවින් වත්මන් අාණ්ඩුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීම දිනෙන් දින කල්දමමින් සිටින බවත් මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමට කටයුතු කරන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සමබන්ධයෙන් ජනමත විචාරණයකට රජය සූදානම් – අමාත්‍ය ලක‍්ෂ්මන් කිරිඇල්ල

 /><span style=ඉදිරියේදී ගෙන ඒමට නියමිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පැවැත්වීමට රජය සූදානම් බව අමාත්‍ය ලක‍්ෂ්මන් කිරිඇල්ල මහතා අද (09) පාර්ලිමේන්තුවේදී අවධාරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී.ලං.ග.ම අාරක්ෂක සේවය ඉවත් කර පුද්ගලික අාරක්ෂක සේවයක් ලබා ගැනීම නතර කිරීමට මැදිහත් වෙන්න, සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනපතිගෙන් ඉල්ලයි..

 /><span style=ශ‍්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය දේශපාලන වහල් කදවුරක් බවට පත්කරමින් එහි ආරක්ෂක අංශය ඉවත් කර පෞද්ගලික ආරක්ෂක අායතනයක සේවය ලබා ගැනීමේ ක‍්‍රමවේදය වැළැක්වීමට මැදිහත්වන ලෙස සමස්ත ලංකා ප‍්‍රවාහන සේවක සංගමය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තරේ කැදවුම්කරු අැප මත නිදහස්..

 /><span style=රක්ෂිත බන්ධනාගාරගතව සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර මහතා ඇප මත නිදහස් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (09) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සේවා ගැටළු වලට විසදුම් ඉල්ලා ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන් වර්ජනයකට අවතීර්ණ වෙයි..

 /><span style=තමන් මුහුණ දී අැති සේවා ගැටළු විසදීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය දක්වමින් වර්ජන ක‍්‍රියාමාර්ගයක නිරත වීමට තීරණය කළ බව ‍ජල සම්පාදන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද හමුදා කදවුරු සදහා ලබා ගෙන අැති තම ඉඩම් නැවත ලබා දෙන ලෙස ඉල්ලා ප්‍රදේශවාසීන් අාරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්..

 /><span style=ගුවන් හමුදා කදවුරු සදහා ලබා ගෙන තිබෙන තමන්ට අයත් ඉඩම් යළි ලබා දෙන ලෙස බලකරමින් මුලතිව් පුදුකුඩිඉරිප්පු පිහිටි ගුවන් හමුදා කදවුර සහ කේපාපිලව්හි පිහිටි ගුවන් හමුදා කදවුර ඉදිරිපිට ප්‍රදේශවාසීන් විසින් අාරම්භ කර අැති සත්‍යග්‍රහය තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ කුණු ගෙන එනවාට එරෙහිව ඒකල ජනතාවගේ විරෝධය..

 /><span style=කොළඹ ප්‍රදේශයෙන් ඉවත් කරනු ලබන කුණු කසළ ඒකල සහ ජා අැළ ප්‍රදේශවලට බැහැර කිරීමට බලධාරීන් විසින් තීරණය කිරීමට විරෝධය දක්වා එම ප්‍රදේශ වල ජනතාව මේ වන විට පවත්වනු ලබන උද්ඝෝෂණ ව්‍යාපාරයක් හේතුවෙන් ඒකල – මඩම මංසන්දිය අාශ්‍රිතව දැඩි රථවාහන තදබදයක් අැතිවී තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංඟාරාම විහාරස්ථාන පෙරහැර නිසා මාර්ග කිහිපයක් අද රාත්‍රියේදී තාවකාලිකව වැසේ

 /><span style=කොළඹ – හුණුපිටිය ගංඟාරාම විහාරස්ථාන නවම් මහ පෙරහැර හේතුවෙන් ඒ අවට මාර්ග කිහිපයක් තාවකාලිකව වසා දැමීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සීමා නිර්ණ වාර්තාව සතියක් අැතුළත ගැසට්‌ කරනවා – පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා

 /><span style=සීමා නිර්ණ කමිටු වාර්තාව ඉදිරි සතියක කාලය ඇතුළත ගැසට්‌ කිරීමට කටයුතු කරන බව පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය ෆයිසර් මුස්‌තාපා මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදුහල්පතිවරුන්ගේ මාසික දීමනාව වැඩි කිරීමට කැබිනට් අනුමැතිය..

 /><span style=විදුහල්පතිවරුන්ට ගෙවනු ලබන මාසික දීමනාව ඉහළ දැමීමට කැබිනට් අනුමැතිය හිමිවී අැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 2  1  2 »

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට