සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 10th, 2017

ජල මණ්ඩල සේවක වර්ජනය නිසා ජල සැපයුමට බාධා..?

 /><span style=වැටුප් තනතුරු සම්බන්ධ සේවා ගැටළු කිහිපයක් සදහා විසදුම් ලබා දෙන ඉල්ලා සිටිමින් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ඉංජිනේරු ඩිප්ලෝමාධාරීන්ගේ සංගමය සහ කාර්මික නිලධාරීන්ගේ සංගමය විසින දියත් කර අැති වර්ජනය ක්‍රියාමාර්ගය නිසා ජල සැපයුමේ අඩාල වීමක් සිදුවිය හැකි බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩල අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කරන වෙළදුන් සොයා අඛණ්ඩ වැටලීම්..

 /><span style=රජය විසින් නියම කරන ලද පාලන මිල ඉක්මවමින් සහල් අලෙවි කරන වෙළදුන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂවරිය අද මෙරටට..

 /><span style=ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාව සහ පෝෂණය පිළිබඳ ජාතික උපායමාර්ගික සමාලෝචනය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගිවීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ එර්තරින් කසින් මහත්මිය අද (10) මෙරටට පැමිණීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2017 වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය හෙට..

 /><span style=2017 වසරේ ප්‍රථම චන්ද්‍රග්‍රහණය හෙට (11) සිදුවන බව කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ තාරකා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙජින් ගනුදෙනුව ගැන විමර්ශන අරඹන්න කෝප් කමිටුව තීරණය කරයි..

 /><span style=ඛනිජ තෙල් සංස්‌ථාව විසින් විමර්ශනය නොකිරීම නිසා හෙජින් ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට තීරණය කළ බව කෝප් කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නවම් පුරපසළොස්‌වක පොහොය දිනය අදයි..

 /><span style=නවම් පුරපසළොස්‌වක පොහොය දිනය අදයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්වවිද්‍යාල අනධ්‍යයන දීමනා ගැටළුවට විසදුම්, දීමනාව 15% කින් ඉහළට..

 /><span style=විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්‌ඩල සාමාජිකයින්ට ගෙවනු ලබන මාසික හිලව් දීමනාව 15% කින් ඉහළ නැංවීම සදහා වන චක්‍රලේඛය ඊයේ (09) දින නිකුත් කළ බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට