සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 11th, 2017

මෙරට තොරතුරු දැන ගැනීමේ නීතිය, ලොව තුන්වැනි හොදම සහ අාසියාවේ අංක 01 බවට පත්වෙයි..

 /><span style=ශ්‍රී ලංකාවේ තොරතුරු දැන ගැනීමේ නීතිය, ලොව තුන්වැනි හොදම තොරතුරු දැනගැනීමේ නීතිය බව ලෝකයේ තොරතුරු දැන ගැනීමේ නීතිය ශ්‍රේණිගත කරන කැනඩාවේ නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මධ්‍යස්ථානය අනාවරණය කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙද සේවාවේ ගැටළු නොවිසදුවහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙනවා – සමස්ත ලංකා හෙද සංගමය

 /><span style=හෙද සේවාව තුළ කාලයක සිට පවතින වෘත්තීමය ගැටළු සම්බන්ධයෙන් මෙතෙක් විසඳුම් ලැබී නොමැති බව සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අධ්‍යාපන පරිපාලනයට නිසි සුදුසුකම් නොමැති පුද්ගලයින් පත් කිරීමට විරෝධය පළ කරනවා – ලංකා ගුරු සංගමය

 /><span style=අධ්‍යාපන පරිපාලන සේවය නිසි සුදුසුකම් නොමැති පුද්ගලයින් පත් කිරීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරන බව ලංකා ගුරු සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැටළුවට සාධාරණ විසදුමක් දෙනවා – ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව අැති ගැටළුව සම්බන්ධයෙන් සාධාරණ විසදුමක් ලබා දෙන බව ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට