සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 13th, 2017

දිවිපුදා රට රැකගත් රණවිරුවන් යුද අපරාධ සිදුකළ වරදකරුවන් බවට පත්කිරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටිනවා – “මව්බිම වෙනුවෙන් රණවිරුවෝ” සංවිධානය

 /><span style=තම දිවිය දෙවෙනි කොට සලකමින් රට වෙනුවෙන් දිවිපිදූ මෙන්ම ආබාධිත තත්ත්වයට පත්වූ රණවිරුවන්, යුද අපරාධ සිදුකළ වරදකරුවන්ගේ තත්ත්වයට පත්කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉංගිරිය පොලිස් භූමියේ පිපිරීමක්, ජීවිත හානි නෑ..

 /><span style=ඉංගිරිය පොලිසියේ භූමිය තුළ කසළ ගොඩකට ගිනි තැබීමේදී පිපිරීමක් සිදුවී ඇති බව වාර්තා වෙයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වේග සීමාව සංශෝධනය කරන්න,ත්‍රීරෝද රථ සංගම් වලින් ඉල්ලීම්..

 /><span style=ත්‍රීරෝද රථ ධාවනයේදී පනවා ඇති වේග සීමාව සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවෙන් ඉල්ලීම් කළ බව ත්‍රීරෝද රථ සංගම් පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සයිටම් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් ගැන වගකියන්නේ කවුද..? – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=රටක ජනතාවගේ සෞඛ්‍ය සුරැකීම සම්බන්ධයෙන් වන පනත් ක්‍රියාත්මක කිරීම සදහා රජය වෙනුවෙන් පෙනී සිටින ස්වාධීන ආයතනය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වන අතර එය වෘත්තීය සමිතියෙක් හෝ රාජ්‍ය නොවන සංවිධානයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“වයඹ පළාත් ඇළ” ව්‍යාපෘතිය ජනපති ප්‍රධානත්වයෙන් අද ඇරඹේ..

 /><span style=“වයඹ පළාත් ඇළ” ව්‍යාපෘතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ලෝක රේඩියෝ” දිනය අදයි..

 /><span style=“ලෝක රේඩියෝ” දිනය අද (13) ට යෙදී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විනයාගමූර්ති මුරලිදරන්ගෙන් නව පක්ෂයක්..

 /><span style=හිටපු නියෝජ්‍ය අමාත්‍ය විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් විසින් පසුගිය දා නව දේශපාලන පක්ෂයක් පිහිටුවා ගෙන ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍යවරයා ඔස්ට්‍රේලියාව බලා යයි….

 /><span style=ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයාගේ ආරාධනයකට අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක් සඳහා අද (13) දිවයිනෙන් පිටව ගොස් අැති බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නව නිලධාරීන් පත්වේ….

 /><span style=ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ 27 වන නියෝජිත සමුළුවේ දෙවන සැසිවාරය ඊයේ (12) දින කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වු අතර එහිදී එම පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය ප්‍රකාශයට පත් වී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට