සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 14th, 2017

පොලිස් අධිකාරි ශානි අබේසේකර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට..

 /><span style=පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් වලට තවම විසදුම් නෑ, දිවයින පුරා රෝහල් ඉදිරිපිට විරෝධතා දියත් කරනවා – හෙද, පරිපූරක, අතුරු වෙෙද්‍ය වෘත්තීමය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය

 /><span style=වැටුප් විෂමතා , උසස් වීම් අැතුළු සේවා ඉල්ලීම් කිහිපයක් සදහා විසදුම් ලබා දීමට බලධාරීන් මෙතෙක් කටයුතු නොකිරීමට විරෝධය පළ කරමින් ඉදිරියේදී වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට අවතීර්ණ වන බව හෙද, පරිපූරක, අතුරු වෙෙද්‍ය වෘත්තීය සේවාවන්ගේ ඒකාබද්ධ බල මණ්ඩලය අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන අාණ්ඩුවේ වසර දෙක තුළ රටේ සමස්ත අංශයන් ගැන විශ්වාසනීයත්වය පළුදු වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන

 /><span style=වත්මන් යහපාලන අාණ්ඩුවට වසර දෙකක් සපිරෙන මේ මොහොත වන විට රටේ සමස්ත අාර්ථික අංශයන් කෙරෙහි ජනතාව සහ ජාත්‍යන්තරය තුළ පැවති විශ්වාසනීයත්වය පළුදු වී අැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඕස්ට්‍රේලියාවෙන් ගෞරව සම්මාන ආචාර්ය උපාධියක්..

 /><span style=ශ්‍රී ලංකාවේ ආර්ථික, අධ්‍යාපන හා මානව හිමිකම් යන අංශයන්ගේ උන්නතිය සදහා සිදු කරන ලද දායකත්වය අගයමින් ඔස්ට්‍රේලියාවේ ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලය විසින් මෙරට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ගෞරව සම්මාන ආචාර්ය උපාධියක් පිරිනමා අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වයස 55 සම්පූර්ණ වන අාබාධිත රණවිරුවන්ට විශ්‍රාම වැටුප පමණක් හිමිවීම අසාධාරණයක් – සමස්ත ලංකා දිවිපිදූ, අාබාධිත රණවිරුවන්ගේ සංගමය

 /><span style=අාබාධිත රණවිරුවන් හට වයස අවුරුදු 55 සම්පූර්ණ වීමේදී ඔවුන්ට දැනට හිමිවන වැටුප සහ අාබාධිත දීමනාව අහෝසි වී විශ්‍රාම වැටුප පමණක් හිමිවීම දැඩි අසාධාරණයක් බවත් ඉතා සුළු මුදලක් වන අදාළ විශ්‍රාම වැටුප සමග අාබාධිත දීමනාව සහ වැටපු ලබාදෙන ලෙස සමස්ත ලංකා දිවිපිදූ, අාබාධිත රණවිරුවන්ගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව හෙද පීඨයක් පිහිටුවීම, හෙද සේවාවට උසස් තත්ත්වයක් හිමිවීමේ මහගු අවස්ථාවක් – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

 /><span style=දිවයින පුරා පවතින රෝහල්වල මේ වන විට අැතිවී තිබෙන හෙද හිගය අවම කර ගැනීමේ අරමුණ අැතිව රජය විසින් කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධිතව නව හෙද පීඨයක් අාරම්භ කිරීමට තීරණය කර අැති බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහල් හිඟය මගහරින්න මණ්ඩලය සතු වී අපට දෙන්න – සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

 /><span style=මේ වන විට රටතුළ පවතින සහල් හිඟය මගහරවා ගැනීම සදහා වී අලෙවි මණ්ඩලය සතු මෙට්‍රික් ටොන් 67,000 ක පමණ වී තොග සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් වෙත ලබාදෙන ලෙස සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වියළි කාලගුණයෙන් දිස්ත්‍රික්ක 14 ක ජනතාව දැඩී පීඩාවකට..

 /><span style=දිවයින පුරා පවතින වියළි කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 14 ක ජනතාව දැඩී පීඩනයකට පක්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අක්ෂි කාච මිල ගණන් අඩු කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කිරීමට සියල්ල සූදානම්..

 /><span style=අඩු මිලට අක්ෂි කාච ලබා ගැනීමේ අවස්ථාව සෑම පුද්ගලයෙකුටම අවස්ථාව උදාකර අැති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සමස්‌ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් “සයිටම්” විරෝධී පෙත්සමක්..

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් සමස්‌ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ (13) මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක්‌ ඉදිරිපත් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට