සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 17th, 2017

නියගයෙන් පීඩාවට පත් ගොවි පවුලකට මාසිකව රුපියල් දස දහසක දීමනාවක්..

 /><span style=දිවයින්ට බලපා අැති නියග තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටින සෑම ගොවි පවුලක් සඳහා මසකට රුපියල් දසදහසක දීමනාවක් ලබාදෙන ලෙස ‍‍ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් උපදෙස් ලබාදී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පහතට අැද දමන “සයිටම්” විද්‍යාලයට එරෙහිව දැවැන්ත අරගලයක් සිදු කරනවා – පෞද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහෝසි කළ යුතු බවට වන රටේ බහුතර මතය, තම සංවිධානයද පිළිගන්නා බවත් මෙම වෙෙද්‍ය විද්‍යාලය පිළිබද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට එරෙහිව ශ්‍රී ලංකා වෙෙද්‍ය සභාව විසින් අැපෑලක් ඉදිරිපත් කිරීමට කටයුතු කළයුතු බවත් පෞද්ගලික වෙෙද්‍ය විද්‍යාල විරෝධී මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය සම්පත් සහ අායතන විකුණා දමන අාණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ගොවි, කම්කරු බලවේගයක් ගොඩ නගනවා – ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය

 /><span style=රාජ්‍ය සම්පත් සහ අායතන විකුණා දමමින් වත්මන් අාණ්ඩුව ගෙන යනු ලබන අත්තනෝමතික ක්‍රියාකලාපයට එරෙහිව ගොවි, කම්කරු දැවැන්ත බලවේගයක් සකස් කරන බව ජාතික සම්පත් සුරැකීමේ මධ්‍යස්ථානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විශ්‍රාම වැටුප ගැන ස්ථිර තීරණයක් නෑ, රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමයෙන් මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක්..

 /><span style=2016 සහ 2017 වසරවලදී රාජ්‍ය කළමනාකරණ සහකාර සේවයේ තුන් වන ශ්‍රේණියට බඳවා ගන්නා ලද කණ්ඩායම් සදහා විශ‍්‍රාම වැටුප් සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලබා නොදීමට එරෙහිව රාජ්‍ය සේවා කළමනාකරණ සහකාර නිලධාරීන්ගේ සංගමය මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ගොනු කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” නිසා මෙරට වෙෙද්‍ය සේවයට සහ වෙෙද්‍ය අධ්‍යාපනයට ලැබී අැති ජාත්‍යන්තර පිළිගැනීම දැඩි පසුබෑමකට ලක්වෙමින් පවතිනවා – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=මාලඹේ සයිටම් පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය හේතුවෙන් ජාත්‍යන්තර වශයෙන් මෙරට වෙෙද්‍ය සේවයට සහ වෙෙද්‍ය අධ්‍යාපන ක්‍රමයට ලැබී අැති පිළිගැනීම දැඩි පසුබෑමකට ලක්වෙමින් පවතින බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසර 7 ක් සේවය කළ මෑන්පවර් සේවකයන් 400 ක් මෙම වසර තුළ ටෙලිකොම් ස්‌ථීර සේවයට..

 /><span style=ටෙලිකොම් අායතනය තුළ වසර 7 කට වඩා සේවා කාලයක්‌ සම්පූර්ණ කර අැති මෑන්පවර් සේවකයන් 400 ක් මෙම වසර තුළ ස්‌ථීර සේවයට බදවා ගැනීමට තීරණය කර ඇති බව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අලුත්වැඩියාවක් නිසා දෙහිවල සහ වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගය දින 04 ක් වැසේ..

 /><span style=ලබන 23 වන දින රාත්‍රි 10.00 සිට 27 දින පෙරවරු 04.00 දක්‌වා මුහුදු බඩ දුම්රිය මාර්ගයේ දෙහිවල සහ වැල්ලවත්ත අතර දුම්රිය මාර්ගය වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තු අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමිල්නාඩු මහඇමැති ලෙස එඩප්පාඩි පලනිසාමි පත් වෙයි..

 /><span style=තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමැති ලෙස අන්නා ඩී. එම්. කේ. පක්‍ෂයේ එඩප්පාඩි පලනිසාමි පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” අධිකරණ තීන්දුව ගැන අැපෑලක් ඉදිරිපත් කිරීම, තීරණයක් ගන්න වෙෙද්‍ය සභාව අද රැස්වෙයි..

 /><span style=“සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පසුගිය ජනවාරි 31 වනදා අභියාචනාධිකරණය විසින් ලබාදෙන ලද තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ඇපෑලක්‌ ගොනු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද (17) තීරණය කිරීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඔස්ට්‍රේලියාවේදී, රනිල්ට දුන් ආචාර්ය උපාධියට දෙමළ හා සිංහල ඩයස්පෝරාවෙන් විරෝධය…

 /><span style=මේ වන විට ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරට ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලයක් වන ගීලෝන් හි ඩේකින් විශ්වවිද්‍යාලය විසින් ආචාර්ය උපාධියක් පිරි නමා අැති අතර එම අාචාර්ය උපාධිය අවලංගු කරන ලෙස ඉල්ලා ඊයේ (16) දින ඔස්ට්‍රේලියාවේ සිටින දෙමළ හා සිංහල ඩයස්පෝරා සාමාජිකයින් විසින් මෙල්බන් නුවරදී විරෝධතා ව්‍යාපාරයක් පවත්වා අැති බව වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට