සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for පෙබරවාරි 18th, 2017

දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ට සහන සැලසීමේ ‍තීරණ අායතන ප්‍රධානීන් වෙනස් කරලා – එක්සත් ජාතික පක්ෂ දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ගේ සංවිධානය

 /><span style=දේශපාලන හේතූන් මත විවිධ ගැටළු වලට මුහුණ දුන් අයට සහන සැලසීම පිළිබද තීරණ වෙනස් කර හෝ සංශෝධනය කර ක්‍රියාත්මක කිරීමට අායතන ප්‍රධානීන්ට බලය තිබේද යන්න අග්‍රාමාත්‍යවරයාගෙන් විමසා සිටින බව එක්සත් ජාතික පක්ෂ දේශපාලන පළිගැනීම් වලට ලක්වූවන්ගේ සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික සහ දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක්, අද සිට ක්‍රියාත්මකයි..

 /><span style=ආනයනික සහ දේශීය සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර අැති බව රජය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දස දහසේ දීමනාව මදි, අක්කරයකට පනස් දහසක් ඕනෑ – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය

 /><span style=නියගයෙන් පීඩාවට පත්ව සිටින ගොවි පවුල් සදහා, ආණ්ඩුව විසින් යෝජනා කරන රුපියල් දස දහසේ මාසික දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පළමු විස්සයි විස්ස තරගයෙන් ශ්‍රී ලංකාවට තියුණූ ජයක්..

 /><span style=ඕස්ට්‍රේලියාව සමග පැවැති පළමු විස්‌සයි විස්‌ස තරගයෙන් කඩුලු පහක තියුණූ ජයක්‌ ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (17) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරු පළාත් මහ අැමති විග්නේෂ්වරන් රෝහල් ගත කෙරේ..

 /><span style=උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ශ්වසන රෝග තත්ත්වයක් නිසා යාපනය මූලික රෝහලට ඇතුළත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

2017 වසරේ පාසැල් විභාග කාලසටහන නිකුත් වෙයි..

 /><span style=2017 වසරට අදාළ පාසල් විභාග කාලසටහන ඊයේ (17) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැන තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට ඇපෑලක්‌, වෛද්‍ය සභාව තීරණය කරයි

 /><span style=මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඇපෑලක්‌ ගොනු කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් තීරණය කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට