සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for පෙබරවාරි 22nd, 2017

රටක් ලෙස ඉදිරියට යාමට අධ්‍යාපනයේ දැවැන්ත සංවර්ධනයක් අවශ්‍යයි, රාජ්‍ය විශ්වවිද්‍යාලයන්ට සියළු බර දරන්න බෑ, “සයිටම්” වැනි අායතන අවශ්‍ය ඒ නිසයි – අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරය

 /><span style=රටේ සමස්ත සෞඛ්‍ය ක්ෂේත්‍රයම අැතුළු අනෙකුත් අංශ පුද්ගලිකරනය වී අැති තත්ත්වයක් තුළ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පමණක් විරෝධය පළ කරන්නේ රෙදි අැදගෙනදැයි විමසා සිටින බව අධ්‍යාපනයේ නිදහස සදහා වූ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාර්තා බිදමින් ඉහල යන ඩොලරය..

 /><span style=ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක අගය ඊයේ (21) දිනය වන විට රු. 153 ඉක්‌මවා ගොස් අැති බව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිවේදනයක් නිකුත් කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ධීවර යාත්‍රා ලියාපදිංචිය ලබන වසරේ සිට අන්තර්ජාලය හරහා සිදු කිරීමට පියවර..

 /><span style=ධීවර යාත්‍රා ලියාපදංචි කිරීමේදී සියලූම ධීවරයින්ට, ධීවර අමත්‍යාංශය වෙත පැමිණීමට සිදුවන බවත් එය යම් යම් අවස්ථාවන් වලදී දුෂ්කර කටයුත්තක් හේතුවෙන් ලබන වසරේ සිට ධීවර යාත්‍රා ලියාපදිංචි කිරීම අන්තර්ජාලය ඔස්සේ සිදු කිරීමට පියවර ගන්නා ලෙස ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර අමත්‍යාංශය වෙත උපදෙස් ලබා දී අැති බවට තොරතුරු වාර්තාවේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකිකයා ඝාතනය කල ඉන්දියානු කම්කරුවා බන්ධනාගාර ගත කෙරේ…..

 /><span style=මීට සති දෙකකට පෙර මැලේසියාවේ සේවා ස්ථානයේදී සිදු වූ කියන අාරවුලක් හේතුවෙන් තමන් සමඟ සේවය කළ ශ්‍රී ලාංකිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ ඉන්දියානු කම්කරුවා මැලේසියවේ දී බන්ධනාගාර ගත කිරීමට එරට රජය කටයුතු කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඩී.බී.විජේතුංග මහතාගේ එකම දියණිය අභවප්‍රාප්ත වෙයි..

 /><span style=හදිසියේ ඇති වු රෝගාබාධයක් හේතුවෙන් (21) රාත්‍රියේදී පෞද්ගලික රෝහලකට ඇතුළත් කල චිත්‍රාංගනි කුමාරි විජේතුංග මහත්මිය අද (22) දින අලුයමදී අභවප්‍රාප්ත විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බහුතර ජනතාවක් විරෝධය පළ කරන “සයිටම්” වෙෙද්‍ය විද්‍යාලයට පිළිගැනීමක් හිමි කර දෙන අාණ්ඩුවේ උත්සාහයට එරෙහිව දැවැන්ත අරගලයක් සිදු කරනවා – ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය

 /><span style=සිවිල් සංවිධාන, වෘත්තීය සංගම්, ශිෂ්‍ය කණ්ඩායම් අැතුළු බහුතර ජනතාවක් විරෝධය පළ කරන තත්ත්වයක් තුළ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට නිසි පිළිගැනීමක් ලබා දීමට අාණ්ඩුව උත්සාහ කරන්නේ නම් ඊට එරෙහිව දැවැන්ත අරගලයක් සිදු කරන බව ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

බෙදුම්වාදීන්ට සහ ත්‍රස්තවාදීන්ට යුද්ධයෙන් කිරීමට නොහැකි වූ දේ නව ව්‍යවස්ථාවක් හරහා සිදු කරගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මකයි – ජාතික සංවිධාන එකමුතුව

 /><span style=බෙදුම්වාදීන්ට සහ ත්‍රස්තවාදීන්ට යුද්ධයෙන් සිදු කරගැනීමට නොහැකි වූ දේ මේ වන විට දෙමළ ඩයස්පෝරාව, විදෙස් බලවේග විසින් නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හරහා සිදු කර ගැනීමට උත්සාහ කරමින් සිටින බව ජාතික සංවිධාන එකමුතුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” ගැන බලධාරීන් විසදුමක් දෙනවා නම් ඊට මැදිහත් වීමේ අවශ්‍යතාවයක් මතුවන්නේ නෑ – රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

 /><span style=සෞඛ්‍ය අමාත්‍යාංශය හෝ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මැදිහත්වී කටයුතු කර නිසි විසදුමක් ලබා දීමට කටයුතු කරන්නේනම් තම සංගමයට මෙම ගැටළුව සම්බන්ධයෙන් මැදිහත් වීමේ අවශ්‍යතාවයක් මතු නොවන බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ට අද කොළඹදී හමුවක්..

 /><span style=ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන්ගේ රැස්වීමක් අද (22) දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 

පෙබරවාරි 2017
M T W T F S S
« ජන   මාර්තු »
 12345
6789101112
13141516171819
20212223242526
2728  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට