සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි, 2017

බන්ධනාගාර තනතුරු වෙනසකට ලක් කිරීම ගැන අවධානය යොමු කරනවා – අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන්

බන්ධනාගාර දෙපාර්තමේන්තුව තුළ පවතින තනතුරු, යම් වෙනසකට ලක්කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය ඩී.එම්. ස්වාමිනාදන් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රාජ්‍ය අමාත්‍යවරුන් හතරක්, නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙක් පත්වෙයි..

රාජ්‍ය අමාත්‍යවරුන් හතර දෙනෙකු සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් තිදෙනෙකු ජනාධිපති ලේකම් කාර්යාලයේදී මීට සුළු වේලාවකට පෙර දිවුරුම් දී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දක්ෂිණ අධිවේගයේ ගොඩගම පිවිසුමේ තවමත් ජලය, ඉතිරි පිවිසුම් සියල්ල විවෘතයි..

ගංවතුර තත්ත්වය නිසා දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම පිවිසුම තවමත් වසා දමා අැති බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ කාර්යාලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තරේ කැදවුම්කරු අැතුළු සය දෙනෙකුට අැප..

විරෝධතාවකදී විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට අලාභ හානි කිරීම සහ අධිකරණ නියෝග අනුව අධිකරණය ඉදිරියේ පෙනී නොසිටීමේ චෝදනා මත වරෙන්තු නිකුත් කර සිටි අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු තවත් සය දෙනෙකු ඇප මත මුදාහරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විසින් අද (31) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මියගිය පිරිස් අතර පාසල් සිසුන් 44 දෙනෙක් – අමාත්‍ය අකිල විරාජ්

දිවයිනට බලපා අැති අයහපත් කාලගුණ තත්ත්වය නිසා මියගිය පුද්ගලයින් අතර පාසල් සිසුන් 44 දෙනෙකු සිටින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මධ්‍යම කඳුකරයේ බටහිරට තද සුළගක්, විදුලි සහ දුරකථන රැහැන් රැසකට හානි..

මධ්‍යම කඳුකරයට බලපෑ තද සුළගක් නිසා හැටන් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක ගස් කඩා වැටී අැති අතර විදුලි සහ දුරකථන රැහැන් විශාල ප්‍රමාණයක් හානියට පත්ව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගංවතුරෙන් ජනතාවට වූ පීඩාව තවත් වැඩිවූයේ පළාත් පාලන අායතන විසුරුවා හැර තිබීම නිසයි – සමස්ත ලංකා පළාත් පාලන අායතන ප්‍රධානීන්ගේ සංසදය

ගංවතුර සහ නායයාම් තත්ත්වය නිසා ජනතාව මුහුණ දුන් පීඩාකාරී තත්ත්වය මේ අාකාරයට වර්ධනය වූයේ පළාත් පාලන අායතන විසුරුවා හැරීමෙන් අදාළ අායතන අක්‍රීයව පැවතීම නිසා බව සමස්ත ලංකා පළාත් පාලන අායතන ප්‍රධානීන්ගේ සංසදයේ සභාපති උදේනි අතුකෝරළ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පුද්ගල මරණ 202 ක් දක්වා ඉහළට, 96 ක් තවමත් අතුරුදන්..

දිවයිනට බලපෑ නායයාම් සහ ජල ගැලීම් තත්ත්වය නිසා පුද්ගලයින් 202 ක් මේ වන විට මියගොස් අැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගම්පහ අලෝක සංඥා දෝෂයක්, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

පොල්ගහවෙල – කොළඹ කොටුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ අද උදෑසන සිට දුම්රිය ප්‍රමාදයක් සිදුව අැති බව දුම්රිය පාලක මැදිරිය සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තද වැසි සහ සුළං තත්ත්වය අද සිට අවම වෙයි..

මේ වන විට මෙරටට බලපා අැති තද වැසි සහ සුළං තත්ත්වය අද (31) සිට අවම වනු අැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

 Page 1 of 23  1  2  3  4  5 » ...  Last » 

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට