සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 3rd, 2017

අධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරනවා – ගීතා කුමාරසිංහ

පාර්ලිමෙන්තු මන්ත්‍රී ධූරය දැරීම සදහා තමන්ට සුදුසුකමක් නොමැති බවට අභියාචනාධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පණ අදින පාරිභෝගික අධිකාරිය බේරා ගන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපතිගෙන් ඉල්ලයි..

මෙරට තුළ දෙකෝටියක් පමණ වන පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටුවා ඇති එකම ආයතනය වන පාරිභෝගික අධිකාරිය මේ වන විට පණ අදින තත්ත්වයකට පත්ව ඇති බැවින් එය රැක ගැනීම සදහා මැදිහත් වන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගීතාට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දරන්න බෑ, අධිකරණය තීන්දු කරයි..

ද්විත්ව පුරවැසිභාවයක් ලබා තිබීම නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිනී ගීතා කුමාරසිංහ මහත්මියට සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය දැරීමට නුසුදුසු බව අභියාචනාධිකරණය තීන්දු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගාලු මුවදොර ගිය මන්ත්‍රීන් ගැන තීරණය කරන්න ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව ලබන සතියේ රැස්වෙයි..

මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවැත්වූ පක්ෂයේ මැයි රැළිය සඳහා සහභාගී නොවී ගාලු මුවදොර ක්‍රීඩාංගණයේ පැවති ඒකාබද්ධ විපක්ෂ මැයි රැළියට සහභාගී වූ මන්ත්‍රීවරුන් පිළිබද වහාම තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගීතා කුමාරසිංහගේ මන්ත්‍රීධූරය ගැන තීරණය අදයි..

මෙරට සහ ස්‌විස්‌ටර්ලන්තය යන දෙරටේම පුරවැසිභාවය හිමි බැවින් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මියට ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව ඇයගේ පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරීමේ අයිතියක්‌ නොමැති බව පවසමින් අභියාචනාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පෙත්සම සම්බන්ධ තීන්දුව අද (03) ප්‍රකාශයට පත්කිරීමට නියමිතව ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතරදී බන්ධනාගාර බසයකට වෙඩි තැබීම, වාර්තාව හෙට අමාත්‍යවරයාට..

පාතාල සාමාජික “සමයං” ඇතුළු 07 දෙනෙකු ඝාතනයට ලක් වූ කළුතරදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධ කමිටු වාර්තාව හෙට (04) දිනයේදී පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා වෙත භාරදීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විද්‍යාලට විරෝධය පා වෘත්තීය සමිති රැසක් ලබන 05 වනදා වැඩ වැරුමක..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති ගැටළුකාරී තත්ත්වය සම්බන්ධයෙන් විසදුම් ඉල්ලා වෘත්තීය සමිති රැසක් විසින් ලබන සිකුරාදා (05) දීප ව්‍යාප්ත එක්‌දින වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්‍රමිත වෙනුවට තිළිණ..

මධ්‍යම පළාත් ක‍්‍රීඩා, කර්මාන්ත, තරුණ කටයුතු, කාන්තා කටයුතු හා ග‍්‍රාම සංවර්ධන අමාත්‍යධූරයට තිළිණ බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට