සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 6th, 2017

විසදුම් නැත්තම් පෙරට වඩා ශක්තිමත්ව වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට එළඹෙනවා – ලංකා ගුරු සේවා සංගමය

වෘත්තීය සමිති මර්දනය කිරීමට ආණ්ඩුව දිගින් දිගටම කටයුතු කරන්නේ නම් ඉදිරියේදී මීට වඩා ශක්තියකින් යුතුව වෘත්තීය ක්‍රියාමාර්ගයන්හි නිරත වීමට කටයුතු කරන බව ගුරු සංගම් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සවස පළාත් රැසකට වැසි..

අද (06) සවස් කාලයේදී දිවයිනේ බොහෝ පළාත්වලට වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී වර්ජනය අවසන්, ඉදිරි ක්‍රියාමාර්ග ගැන තීරණය ලබන 9 වනදා..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තීය සමිති කිහිපයක් විසින් ඊයේ (05) උදෑසන අාරම්භ කරන ලද වැඩවර්ජනය අද (06) උදෑසන අටට අවසන් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාහන ගේන්න රුපියල් කෝටි 33 ක පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට..

අධි සුඛෝපභෝගි වාහන ගෙන්වීම සදහා රුපියල් කෝටි 33 කට ආසන්න පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත්කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට