සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 9th, 2017

සහජීවනය හා සංහිදියාව ගැන නිතර කථා කළත් මේ වන විට බෞද්ධයා දැඩි පීඩාවකට පත්වෙලා – සිංහලේ ජාතික සංවිධානය

සහජීවනය හා සංහිදියාව ගැන නිතර අදහස් පළ වුවද මේ වන විට මෙරට සිංහල බෞද්ධ ජනතාව දැඩි ගැටළුකාරී තත්ත්වයන් රැසකට මුහුණ දී සිටින බව සිංහලේ ජාතික සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුද්ධයෙන් මිය ගිය දමිළ ජනතාව සමරන “ජන සංහාර සතිය” උතුරේදී..

මෙරට පැවති යුද්ධයෙන් මිය ගිය දමිළ ජනතාව සැමරිම සදහා “ජන සංහාර සතිය” ලෙසින් සතියක කාලයක් නම් කිරීමට තීරණය කළ බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොරියා රැකියා සදහා පිටත්වීමේදී සහනයක්..

දකුණු කොරියාවේ රැකියා සඳහා පිටත්ව යන මෙරට ශ්‍රමිකයින්ගෙන් අය කිරීමට නියමිත වූ රුපියල් ලක්ෂ 05 ක මුදල අයකරගැනීම වහා අත්හිටුවීමට විදේශ රැකියා නියුක්ති කාර්යංශය තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙසක් සතිය තුළ කොළඹ හා තදාසන්න ප්‍රදේශයන්ට විශේෂ අාරක්ෂක වැඩපිළිවෙළක්..

වෙසක් සතිය තුළදී සමස්ත දිවයිනම ආවරණය කරමින් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් දියත් කිරීමට කටයුතු යොදා අැති බව පොලිස් මූලස්ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර, වැලිපැන්නේ වෙඩි තැබීමකින් අයෙක් මරුට, දෙදෙනෙකුට තුවාල..

කළුතර, වැලිපැන්න ප්‍රදේශයේදී ඊයේ (08) රාත්‍රියේ සිදුවූ වෙඩිතැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් දෙදෙනෙකු රෝහල් ගත කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජනාධිපති මහින්දගේ බාල සොහොයුරිය අභාවප්‍රාප්ත වෙයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල සොහොයුරිය වූ ගාන්ධිනී විචිත්‍රා රාජපක්‍ෂ රණවක මහත්මිය අභාවප්‍රාප්ත වී අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සහ අනිද්දා සුරා සැල් වැසේ..

හෙට (10) සහ අනිද්දා (11) යන දෙදින දිවයිනේ සියළු සුරා සැල් වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වසර නිම වීමට කලින් ජල ගාස්තු ඉහළ දමනවා – අමාත්‍ය රවුෆ් හකීම්

2017 වසරේ අවසානයට ප්‍රථම අනිවාර්යයෙන් ජල ගාස්‌තු වැඩි කිරීමට පියවර ගන්නා බව නාගරික සංවර්ධන හා ජල සම්පාදන අමාත්‍ය රවුෆ් හකීම් මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට