සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 11th, 2017

හෙරෝයින් කිලෝ ග්‍රෑම් 198 ක් සහ සැකකරුවෙකු හලාවතදී පොලිස් දැලේ..

හෙරෝයින් කිලෝ ග්‍රෑම් 198 ක් සහ සැකකරුවෙකු හලාවතදී අත්අඩංගුවට ගත් බව පොලිස් අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙසක්‌ උත්සව වල ඔළුබක්‌කන් නැටවීම සහ හොල්මන් මන්දිර පැවැත්වුවොත් වැඩ වරදී..

වෙසක්‌ උත්සවය නිමිති කරගනිමින් පැවත්වෙන උත්සව අවස්ථාවන් හිදී ඔළුබක්‌කන් නැටවීම සහ හොල්මන් මන්දිර පැවැත්වීම තහනම් කර අැති බැවින් ඒ අාකාරයේ කටයුතු වල නිරත වන්නන්ට එරෙහිව නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස පොලිස්‌පතිවරයා විසින් සියළු පොලිස්‌ ස්‌ථාන වෙත දැනුම් දී ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලක්ෂ දහයේ ණය සීමාව විස්ස දක්වා වැඩි කරන්න, විශ්වවිද්‍යාලයීය අනධ්‍යන සේවකයින්ගෙන් ඉල්ලීමක්..

තමන් වෙත ලබා දෙන රුපියල් දස ලක්‌ෂයේ දේපළ ණය පහසුකම රුපියල් විසි ලක්‌ෂය දක්‌වා වැඩිකරන ලෙස අන්තර් විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති සම්මේලනය ඉල්ලීමක් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෙසක්‌ නිසා රැදවියන් 597 කට නිදහස..

වෙසක්‌ උත්සවය නිමිති කරගනිමින් ජනාධිපති පොදු සමාව යටතේ බන්ධනාගාර රැඳවියන් 597 දෙනකු ඊයේ (10) මුදාහැරීමට කටුයුතු කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තු අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ හෙට සහ මහනුවර ලබන ඉරිදා සුරා, කැසිනෝ, රේස් බුකි වැසෙයි..

හෙට (12) දිනය තුළ කොළඹ දිස්‌ත්‍රික්‌කය තුළ සහ ලබන ඉරිදා (14) දින මහනුවර දිස්‌ත්‍රික්‌කය තුළ සියලු සුරාසල්, සතුන් මරණ ස්‌ථාන, රේස්‌ බුකී, කැසිනෝ සමාජ ශාලා වසා තැබීමට තීරණය කර ඇති බව ස්‌වදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට