සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 13th, 2017

“සයිටම්” රකින්න සෞඛ්‍ය අමාත්‍යවරයාට අැති උනන්දුව, ඩෙංගු මඩින්න නෑ – ‍රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය රැක ගැනීම සදහා වත්මන් සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා තුළ පවතින උනන්දුව, රටේ වසංගත තත්ත්වයක් බවට පත්ව අැති ඩෙංගු රෝගය මැඩපැවැත්වීම සදහා නොමැති බව රජයේ වෙෙද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දින තුළත් දන්සැල් පරීක්ෂාව අඛණ්ඩව සිදු කරනවා – ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය

වෙසක් උත්සවය නිමිති කරගනිමින් ඉදිරි දින කිහිපය තුළදී පවත්වනු ලබන දන්සැල් ද නිසි පරීක්ෂාවට ලක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද චීනයට.

චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන “එකම තීරයක්-එකම මාවතක්” නම් සමුළුවට සහභාගීවීම සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (13) චීනය බලා පිටත්ව යයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කොළඹ සිට ඉන්දියාවේ බරණැසට සෘජු ගුවන් සේවයක් ආරඹනවා – ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි

ශ්‍රී ලංකා බෞද්ධයින් හට පහසුව සැලසීම අරමුණූ කර ගනිමින් කොළඹ සිට ඉන්දියාවේ බරණැස දක්‌වා සෘජු ගුවන් සේවාවක් ‍ආරම්භ කරන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට