සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 14th, 2017

“එකම තීරයක් – එකම මාවතක්” සමුළුව අද චීනයේදී අැරඹේ..

“එකම තීරයක් – එකම මාවතක්” සමුළුව අද (14) චීනයේ බීජිං නුවර දී ආරම්භ වීමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සලකන්නේ නැත්තම් පක්ෂයෙන් ඉවත් වෙනවා – රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ

පක්ෂය වෙනුවෙන් කැපවූ තමන්ට පක්ෂයෙන් නිසි සැලකිල්ලක් නොදක්වන්නේ නම් පක්ෂයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කරන බව ජාත්‍යන්තර වෙළඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා අවධාරාණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්‌සත් ජාතීන්ගේ වෙසක්‌ දින සැමරුම් උළෙලෙහි සමාප්තිය අද මහනුවරදී..

එක්‌සත් ජාතීන්ගේ දහහතරවැනි වෙසක්‌ දින සැමරුම් උළෙලෙහි සමාප්තිය අද (14) යි. නේපාල ජනාධිපතිනි බිද්යා දේවි ගන්දාරි මහත්මියගේ ප්‍රධානත්වයෙන් මහනුවර දළදා මාලිගාව ඉදිරිපිටදී වෙසක්‌ දින සැමරුම් උළෙලෙහි සමාප්තිය සිදු කිරීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දරුවන් පාසැලකට අැතුළත් කර ගැනීමේ අවස්ථාව අහිමි කරලා, විසදුම් නැත්තම් අරගලයකට එනවා – අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය

එකම පාසල තුළ වසර තුනක් ඉක්මවා සේවයේ යෙදී සිටින අධ්‍යාපන අනධ්‍යයන සේවකයින්ගේ දරුවන් පාසල් වලට ඇතුළත් කර ගැනීම සදහා වන වරප්‍රසාදය කප්පාදු කර ඇතැයි අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වෛද්‍ය සභාවට එල්ල වූ නිවට, බියගුළු අත්බෝම්බ ප‍්‍රහාරය හෙළා දකිනවා – ලංකා ගුරු සේවා සංගමය

ඊයේ (13) දින ශ්‍රී ලංකා වෛද්‍ය සභා ගොඩනැගිල්ල එල්ල වූ අත්බෝම්බ ප‍්‍රහාරය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකින බව ලංකා ගුරු සේවා සංගමය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට