සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 15th, 2017

ඉන්දියාව සමග අැති කරගත් ගිවිසුම් වලින් සැමදා වාසි අත්වූයේ ඉන්දියාවට පමණයි – සමාජවාදී ජනතා පෙරමුණ

ජාත්‍යන්තර වෙසක් සැමරුම් උත්සවය සදහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ මෙරට රජය අතර රටට අහිතකර කිසිදු ගිවිසුමක් සම්බන්ධයෙන් එකගතාවයකට නොපැමිණි බව අාණ්ඩුව පුන පුනා පවසා සිටියද “එට්කා” ගිවිසුම සම්බන්ධයෙන් යම් මට්ටමක සාකච්ඡා සිදුව අැති බවට ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අදහස් දැක්වීම් අනුව පැහැදිලි වන බව සමාජවාදී ජනතා පෙරමුණ පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මිස්බා උල් හක් සහ යුනිස් ඛාන් ක්‍රිකට් පිටියට සමුදෙයි..

පකිස්තානු ක්‍රිකට් කණ්ඩාමේ විශිෂ්ට ක‍්‍රීඩකයින් දෙදෙනෙකු වන මිස්බා උල් හක් සහ යුනිස් ඛාන් ඊයේ (14) සිය ක‍්‍රිකට් දිවියට සමුදෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෑලියගොඩ, මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ පරිපාලන භාරය විසුරුවයි, පාරිපාලනයට විශ්‍රාමික හමුදා නිලධාරියෙක්..

දිගින් දිගටම පැවති ගැටළුකාරී තත්ත්වය මත පෑලියගොඩ, මධ්‍යම මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණ පරිපාලන භාරය විසුරුවා හැරීමට ධීවර අමාත්‍යාංශය තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙටට නියමිත කැබිනට් රැස්වීම නෑ, ලබන සතියට පෙර කැබිනට් සංශෝධනයක්..?

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා දිවයිනේ රැදී නොසිටීම සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කාර්ය බහුල වීම නිසා හෙට (16) පැවැත්වීමට නියමිතව තිබූ කැබිනට් රැස්වීම නොපැවැත්වෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විනය විරෝධීව කටයුතු කරන පළාත් මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නවා – එ.ජ.නි.ස මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර

විනය විරෝධී ලෙස කටයුතු කරන පළාත් සභා මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගැනීමේ නිවේදනය අද නිකුත් කරනවා – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

කිසිදු වන්දි මුදලක් අය කර නොගනිමින් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු පුද්ගලික රෝහල රජයට පවරා ගැනීම සදහා රෝහල් බලධාරින් කැමැත්ත පළ කර ඇති බව ‍‍‍උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිගටම අාණ්ඩුවට සහාය දෙනවාද? සිවිල් සංවිධාන රැසක් අද තීරණාත්මක සාකච්ඡාවක..

වත්මන් යහපාලන අාණ්ඩුව බලයට ගෙන ඒම සදහා ගිවිසුම්ගතව පූර්ණ සහාය ලබාදුන් සාධාරණ සමාජයක්‌ සඳහා වූ ජාතික ව්‍යාපාරය ඇතුළු සිවිල් සංවිධාන 49 ක් තවදුරටත් අාණ්ඩුවට සහාය ලබා දෙන්නේද නැතිද යන්න සම්බන්ධයෙන් අද (15) තීරණයකට එළඹීමට තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉදිරි දිනයන් තුළ පළාත් කිහිපයකට වැසි, උතුරු අර්ධයට සුළං..

ඉදිරි දින කිහිපය තුළ බස්‌නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලට දිනයේ උදෑසන කාලය තුළ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහල් මිල යළි ඉහළට..

පාලන මිලද ඉක්‌මවමින් යළිත් වෙළෙඳ පොළේ සහල් මිල ඉහළ යමින් තිබෙන බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගීතාගේ අැපෑල යළි සලකා බැලීම අද..

සිය පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය අහෝසි කරන ලෙස අභියාචනාධිකරණය ලබාදුන් තීන්දුව අභියෝගයට ලක්‌ කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීනී ගීතා කුමාරසිංහ මහත්මිය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනු කළ ඇපෑල පෙත්සම අද (15) යළි සලකා බැලීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට