සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 16th, 2017

වත්තල හා කැලණියට අනිද්දා පැය 12 ක් වතුර නෑ..

වත්තල හා කැලණිය යන ප‍්‍රදේශයන්ට ජලය සපයනු ලබන නල මාර්ග දෙකක අලූත්වැඩියා කටයුත්තක් නිසා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අනිද්දා දින පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාණ්ඩුව රණවිරුවන්ට ද්වේශ සහගතව සලකන්නේ කුමන අරමුණකින්දැයි ගැටළුවක්, ලබන 20 වනදා රණවිරු සැමරුමක් පවත්වනවා – පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

මෙරට පැවති කුරිරු යුද්ධය අවසන් කරමින් දේශය වෙනුවෙන් සිය ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ රණවිරුවන් සිහිකරමින් ලබන 20 වනදා සවස කොළඹ නිදහස් චතුරස්‍රයේදී රණවිරු සැමරුමක් සහ ජාතික රණවිරු අධිෂ්ඨාන පූජාවක් පවත්වන බව ජාතික සංවිධාන එකමුතුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යහපාලන අාණ්ඩුව රටට දැනෙන යමක් කළේ දින සියය තුළ පමණයි, ජනතා හඩට අැහුම්කන් නොදුන්නොත් රිදෙන පිළිතුරක් ලැබේවි – පුරවැසි බලය සංවිධානය

වත්මන් යහපාලන අාණ්ඩුව රටට දැනෙන යමක් සිදු කළේ දින සියය වැඩපිළිවෙළ තුළදී පමණක් බවත් ජනතාවට දුන් පෙරොන්දු ඉටු නොකරමින් කටයුතු කළහොත් අාණ්ඩුවට රිදෙන ප්‍රතිචාරයක් ජනතාව විසින් ඉදිරියේදී දක්වනු අැති බවත් පුරවැසි බලය සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වතුකරයේ පාසැල් වලට ඉන්දීය ගුරුවරු ගෙන්වීමේ තීරණයට විරෝධය පළ කරනවා – ලංකා ගුරු සේවා සංගමය

වතුකරයේ පාසැල් වල ඉගැන්වීම් කටයුතු සදහා ඉන්දීය ගුරුවරුන් බදවා ගැනීමේ තීරණයට දැඩි විරෝධය පළ කරන බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උඩරට මාර්ගයේදී දුම්රියකට ගල් ප්‍රහාරයක්, 4 ක් අත්අඩංගුවට..

උඩරට දුම්රිය මාර්ගයේ බලන හා කඩුගන්නාව අතර දී දුම්රියකට ගල් ගැසූ පුද්ගලයින් සිව් දෙනෙකු කඩුගන්නාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එස්.එම් රංජිත්ගේ පුරප්පාඩුවට සුසිල් ගුණරත්න..

උතුරු මැද පළාත් සභාවේ අමාත්‍යවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටියදී ඉල්ලා අස්වූ එස්.එම් රංජිත් මහතා දැරූ අමාත්‍ය ධූරය සඳහා සුසිල් ගුණරත්න මහතා පත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජී.එස්.පී ප්ලස් සහනය ලබන 19 වන දා සිට, යුරෝපා සංගමය කියයි..

ජී.එස්.පී ප්ලස් සහනය ලබන 19 වන දා සිට බලපැවැත්වෙන බව යුරෝපා සංගමය ප්‍රකාශයට පත්කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිරිකොතේ අලියාට වෙඩි තැබූ පොලිස්‌ කොස්‌තාපල්වරයා ලබන 29 දා තෙක් රක්ෂිත බන්ධනාගාරයට..

රාජකාරියේ යෙදී සිටියදී පිටකෝට්‌ටේ, එක්‌සත් ජාතික පක්‌ෂ මූලස්‌ථානය ඉදිරියේ ඉදි කර අැති පක්‌ෂ ලාංජනය වන අලියාට වෙඩි තබා හානි කිරීමේ චෝදනාව යටතේ රිමාන්ඩ් භාරයේ සිටි පොලිස්‌ කොස්‌තාපල්වරයා ලබන 29 වනදා තෙක් රක්‌ෂිත බන්ධනාගාරගත කරන ලෙස නුගේගොඩ ප්‍රධාන මහෙස්‌ත්‍රාත්වරයා විසින් ඊයේ (15) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නායක හිමිපාණන් වහන්සේලාගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවයි..

මල්වතු, අස්‌ගිරි, රාමඤ්ඤ සහ අමරපුර යන නිකායන්හි නාහිමිපාණන් වහන්සේලා හැර සෙසු නායක හිමිපාණන් වහන්සේලාගේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍ර අත්හිටුවීමට රජය විසින් තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගීතාගේ අපෑල ගැන සම්පූර්ණ විභාගයක්, ඒ වන තෙක් මන්ත්‍රීධූරය අහෝසි කිරීමේ තීන්දුවත් අත්හිටුවයි..

තමන්, පාර්ලිමේන්තු මන්ත්‍රීධූරය දැරීම සදහා නුසුදුස්සෙකු බවට අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීන්දුවට එරෙහිව මන්ත්‍රීනි, ජනප්‍රිය සිනමා නිළි ගීතා සමන්මලී කුමාරසිංහ මහත්මිය විසින් ගෙනුකරන ලද ඇපැල් පෙත්සම පිළිබඳව සම්පූර්ණ විභාගයක්‌ පැවැත්වීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට