සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 17th, 2017

මදුරුවන් බෝ වීමට උදව්වක්, ධීවර වරායන් තුළ අැති භාවිතයට නොගන්නා යාත්‍රා විනාශ කිරීමට පියවර..

ධීවර වරායන් තුළ භාවිතයට නොගෙන අත්හැර දමා ඇති ධීවර යාත්‍රා මගින් මදුරුවන් බෝවිය හැකි බැවින් අදාළ යාත්‍රා විනාශ කිරීම හෝ මදුරුවන් බෝ නොවන ආකාරයට ආරක්ෂිත පියවර ගැනීම සදහා කටයුතු කරන ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට උපදෙස් ලබා දී ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තරේ පාගමන නිසා ලෝටස් වටරවුම අසළ මාර්ගය වැසෙයි, කොළඹ කොටුව අවට දැඩි රථ වාහන තදබදයක්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අාරම්භ කරන ලද විරෝධතා පාගමන හේතුවෙන් මේ වන විට කොළඹ කොටුව, ලෝටස් වටරවුම මාර්ගය වසා දමා ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සරත් ෆොන්සේකාගේ මන්ත්‍රීධූරය ව්‍යවස්ථා පටහැනියි..? ධූරය අහෝසි කිරීමේ පෙත්සම සලකා බැලීම ජූලි 12 වනදා..

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවී පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පත්ව සිටින අමාත්‍ය, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස ගොනු කර ඇති පෙත්සමක් ලබන ජූලි මස 12 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද (17) තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුස්ලිම් අන්තවාදය රටට පිළිකාවක් වී අවසන්, ඔවුන්ගේ අරමුණ කුමක්දැයි සොයා බැලිය යුතුයි – බොදු බල සේනා සංවිධානය

මෙරට බලයට පත්වූ සෑම අාණ්ඩුවක් සහ පක්ෂයක්ම, මුස්ලිම් ජනතාවගේ ජන්දය කෙරෙහි පවතින ලෝභත්වය නිසා මුස්ලිම් අන්තවාදයට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගත් බැවින් රට තුළ දිනෙන් දින මුස්ලිම් අන්තවාදය ව්‍යාප්ත වෙමින් පවතින බව බොදු බල සේනා සංවිධානය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“ජන සංහාර” සතිය අවසන් වන හෙට දිනයේ විනාඩි 03 ක් නිශ්ශබ්දතාවයක් රකින්න, විග්නේෂ්වරන්ගෙන් දමිළ ජනතාවට ඉල්ලීමක්..

vigneshvaran.jpg“ජන සංහාර” සතියේ අවසන් දිනය වන හෙට (18) දිනය ශෝක දිනයක් ලෙස සළකා කටයුතු කරන‍ ලෙසත් හෙට උදෑසන 09.30 ට විනාඩි 03 ක නිහඬතාවක් රකින ලෙසත් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා ලොව දමිළ ජනතාවගෙන් ඉල්ලීමක් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මුන්දලම, සින්නපාඩුවෙන් කෝටියකට වැඩි හෙරොයින් තොගයක්..

මුන්දලම, සින්නපාඩුව ප්‍රදේශයේදී මුන්දලම පොලීසිය විසින් හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

උතුරුමැද පළාත් සභා අමාත්‍ය එච්.බී. සේමසිංහ වෙනුවට සරත් ඉලංගසිංහ පත් කෙරේ..

උතුරුමැද පළාත් සභාවේ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කළ එච්.බී. සේමසිංහ මහතා අදාළ ධූරයෙන් ඉවත් කර ඉන් පුරප්පාඩු වූ අමාත්‍යධූරය සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පළාත් සභා මන්ත්‍රී සරත් ඉලංගසිංහ පත් කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එකඟතාවන්ට හා ඉල්ලීම් වලට පටහැනිව ඉන්දියාව සමග ගිවිසුමකට එළඹිලා, අත්හිටවූ වර්ජනය නොදන්වා ක්‍රියාත්මක කරනවා – ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාව සමග එළඹ අැති ගිවිසුම සම්බන්ධයෙන් අවධානය යොමු කිරීමේදී අග්‍රාමාත්‍යවරයා තම වෘත්තීය සමිති සමග පැවති එකඟතාවන්ට මෙන්ම ඉල්ලීම් වලට පටහැනිව කටයුතු කර අැති බව පෙනී යන බැවින් අත්හිටුවන ලද වැඩවර්ජනය, දැනුම්දීමකින් තොරව දියත් කිරීමට සිදුවන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තරේ “සයිටම්” විරෝධී පාගමනට අධිකරණයෙන් තහනම් නියෝගයක්..

අධිකරණ තහනම් නියෝග පනවා ශිෂ්‍ය විරෝධතා මර්දනය කළ නොහැකි බවත් සැලසුම් කරන ලද පරිදි සිය විරෝධතාවය පවත්වන බව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට