සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for මැයි 18th, 2017

“සයිටම්” විරෝධී පාගමනට එල්ල වූ පොලිස් ප්‍රහාරය හෙළා දකිමින් වරුවක් වැඩ වරනවා – රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය පළ කරමින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (17) දියත් කරන ලද පාගමනට පොලිසිය විසින් එල්ල කරන ලද අමානුෂික ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණියේ මෙරට මෝඩ දේශපාලඥයින්ගේ අාරාධනාවකට අනුවයි – ජාතික සංවිධාන එකමුතුව

තම රට ගැන කිසිදු හැගීමක් නොමැති, තම පාලන බලය රැකගැනීම පමණක් අරමුණු කරගත් මෙරට මෝඩ දේශපාලඥයින්ගේ අාරාධනාවකට අනුව ඉන්දියානු අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පසුගිය දා මෙරට සංචාරයක නිතර වූ බවත් ජාතික සංවිධාන එකමුතුව චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැල්ලවත්තේ ගොඩනැගිල්ලක් හදිසියේ කඩා වැටේ, 21 ක් රෝහලේ..

වැල්ලවත්ත, ගාලු පාර අාසන්නයේ සැවෝයි සිනමාශාලව අසළ ගොඩනැඟිල්ලක් හදිසියේම කඩා වැටී අැති බව වැල්ලවත්ත පොලිසිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රටේ දැන් ප්‍රබල අාණ්ඩුවක් නෑ, රට දිනෙන් දින අරාජික වෙමින් තිබෙනවා – ඒකාබද්ධ විපක්ෂය

රටට මෙන්ම අාණ්ඩුවට මුහුණ දී මට සිදුව අැති ගැටළුකාරී තත්ත්වයන්ට නිසි විසදුම් ලබාදීම අාණ්ඩුවේ වගකීම වුවද අදාළ වගකීම් පැහැර හරමින් අාණ්ඩුව කටයුතු කරන අාකාරයක් පෙනී යන බව ඒකාබද්ධ විපක්ෂය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්..

මේ වන විට දිවයින පුරා සීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු රෝග තත්වය පාලනය කිරීම අරමුණු කර ගනිමින් අද (18) සහ හෙට (19) යන දෙදින තුළ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමංත්‍යංශ අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තරේ විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් අට දෙනා හෙට තෙක් රිමාන්ඩ්..

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (17) කොළඹදී පවත්වන ලද විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් හිමි නම අැතුළු අට දෙනා හෙට (19) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (18) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තරේ පාගමනට එල්ල වූ පොලිස් ප්‍රහාරයෙන් සිවිල් පුද්ගලයින් රැසක් දැඩි පීඩාවකට පත්වූවා – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

ජල ප්‍රහාර එල්ල නොකර සහ කදුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම ජන ශූන්‍ය ප්‍රදේශයකදී සිදු නොකර පොලිසිය විසින් ඊයේ (17) අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් දියත් කරන ලද විරෝධතා පාගමන විසුරුවා හැරීම නිසා සිවිල් පුරවැසියන් විශාල ප්‍රමාණයක් දැඩි පීඩාවට පත්වූ බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වත්තල සහ කැළණියට අද පැය 12 ක ජල කප්පාදුවක්..

අද (18) දින පෙරවරු 9.00 සිට පස්වරු 9.00 දක්වා පැය 12 ක කාලයක් වත්තල සහ කැළණිය යන ප්‍රදේශ වල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජුලි 01 සිට රාජ්‍ය සේවකයන්ට ඇඟිලි සලකුණු යන්ත්‍ර අනිවාර්යයි..

රාජ්‍ය සේවකයන් සදහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීම ලබන ජුලි මස 01 වැනි දින සිට අනිවාර්ය කිරීමට තීරණය කර අැති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අන්තරේ පාගමනට පොලිසියෙන් ජල, කදුළු ගෑස් සහ බැටන් ප්‍රහාර, 20 කට තුවාල..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස බලකරමින් සහ තවත් ඉල්ලීම් කිහිපයක් සදහා විසදුම් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්‌ඩලය විසින් ඊයේ (17) පවත්වන ලද විරෝධතා පා ගමන විසුරුවා හැරීම සදහා පොලිසිය විසින් ජල, බැටන් සහ කඳුළු ගෑස්‌ ප්‍රහාර එල්ල කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට