සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 19th, 2017

ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ධූරයට..?

වත්මන් ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ඉදිරි දින කිහිපය අැතුළතදී ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති ලෙස පත් කිරීමට නියමිතව අැති බව රජයේ අාරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

විදෙස් ගත වීමට යෝෂිත අවසර ඉල්ලයි, ඉල්ලීම සලකා බැලීම ලබන 23 වන දා..

ප්‍රතිකාර ලබා ගැනීම සදහා මාස දෙකක කාලයක් ඔස්ට්‍රේලියාවට යාමට අවශ්‍ය බැවින් තමන් වෙත පනවා තිබෙන විදෙස් ගමන් තහනම ඉවත් කරන්නැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (19) අධිකරණයෙන් ඉල්ලා සිටින ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධයේදී අත්අඩංගුවට පත් හිමි නම අැතුළු සිසුන් 08 දෙනා අැප මත නිදහස්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පසුගිය 17 වනදා කොළඹදී පවත්වන ලද විරෝධතා පා ගමන අතරතුරදී අත්අඩංගුවට ගත් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු සරසවි සිසුන් අට දෙනා ඇප මත මුදා හරින ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත්වරයා අද (19) නියෝග කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගොඩබිමින් සහ ගුවනින් නොමිලේ දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවකට ජර්මනියෙන් සහාය..

මෙරට අැති වන ස්‌වභාවික විපත් සහ හදිසි ආපදා තත්ත්වයකදී ගොඩබිමින් සහ ගුවනින් නොමිලේ දීප ව්‍යාප්ත ගිලන් රථ සේවාවක්‌ ක්‍රියාත්මක කිරීම සඳහා ජර්මනියේ බෙන්ස්‌ සමාගම සහ එයාර් බස්‌ සමාගම එකඟතාව පළකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අකුරැස්සේදී ලංගම – පුද්ගලික බස් රථ දෙකක් ගැටී 44 කට තුවාල, 6 කට බරපතලයි..

අකුරැස්ස – කියාඩුව ප්‍රදේශයේදී මීට සුළු වේලාවකට පෙර සිදුවූ බස් රථ අනතුරකින් 44 දෙනෙකු තුවාල ලබා අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අඹතලේ – තොටලග මාර්ගයේ ගිලා බැසීමක්, විකල්ප මාර්ග භාවිතා කරන්න..

කොහිලවත්ත හංදිය ආසන්න ප්‍රදේශයේ අඹතලේ – තොටලග මාර්ගය ගිලා බැසීමේ තත්ත්වයක් අැති වී තිබෙන බව වැල්ලම්පිටිය පොලිසිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජී.එස්.පී ප්ලස් අද සිට ක්‍රියාත්මකයි, භාණ්ඩ වර්ග 6600 කට බදු සහන..

යුරෝපා සංගමය විසින් මෙරටට ලබාදුන් ජී.එස්.පී ප්ලස් බදු සහනය අද (19) සිට ක්‍රියාත්මක වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් බස්නාහිරට වැසි..

අද (19) දිනය තුළදී ද බස්නාහිර පළාතට මිලිමීටර් සියය ඉක්මවු තද වැසි ඇති වනු අැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද ජනාධිපති සහ අගමැති ප්‍රධානත්වයෙන්..

ජාතික රණවිරු සැමරුම් උත්සවය අද (19) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිළියන්දළ වෙඩි තැබීම, රෝහල් ගත කර සිටි දැරිය මියයයි..

පිළියන්දළදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 11 හැවිරිදි දැරිය ජීවිතක්ෂයට පත්ව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට