සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 21st, 2017

එළඹෙන සදුදා අමාත්‍ය මණ්ඩල සංශෝධනයක්…?

එළඹෙන සඳුදා දිනයේ දී අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් සිදුවනු ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සංහිදියාව යැයි සදහන් කරමින් මව්බිම දිනා දුන් රණවිරුවන් සිහිපත් නොකිරීම කණගාටුවට කරුණක් – මේජර් ජෙනරාල් කමල් ගුණරත්න.

ගෝලීය ශ්‍රී ලාංකික සංසදය, ජාතික සංවිධාන ඒකමුතුව සහ මව්බිම වෙනුවෙන් රණවිරුවෝ යන සංවිධාන විසින් ඊයේ (20) දින කොළඹ විහාරමහා දේවි උද්‍යානයේ දි 08 වැනි විජයග්‍රාහි සැමරුම නිමිත්තෙන් රණවිරු සැමරුමක් පැවැත්වීමට කටයුතු කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පාසල් පාදක ඇගයීම් ක‍්‍රියාවලිය ගුරු සිසු කාලය කා දමන නිෂ්ඵල වැඩසටහනක් – ලංකා ගුරු සේවා සංගමය

මේ වන විට පාසල් තුළ ක‍්‍රියාත්මක කරනු ලබන පාසල් පාදක ඇගයීම් ක‍්‍රියාවලිය ගුරු සිසු කාලය කා දමන නිෂ්ඵල වැඩසටහනක් බව ලංකා ගුරු සේවා සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කඩා වැටුනු වැල්ලවත්ත ගොඩනැගිල්ලේ හිමිකරු පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට..

නිසි ප්‍රමිතියකින් යුතුව ඉදිකර නොමැති බවට චෝදනා එල්ල වී අැති පසුගිය දා කඩාවැටුනු වැල්ලවත්ත සැවෝයි සිනමාහල අසළ ඉදිකරතිබූ මහල් ගොඩනැඟිල්ලේ හිමිකරු අත්අඩංගුවට ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට