සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 22nd, 2017

පොලිස්පති පූජිත් රුසියා යයි, වැඩබලන පොලිස්පති ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න..

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා නිල සංචාරයක් සඳහා විදෙස් ගතවීම නිසා වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා පත් කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධී පාගමනට එල්ලවූ ප්‍රහාරයට එරෙහිව වෛද්‍යවරුන් සහ විශ්වවිද්‍යාල සිසුන් විරෝධතාවයක..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අධිකරණයට අපහාස කරන ලද බවට චෝදනා කරමින් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද පැමිණිල්ලට එරෙහිව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) උදෑසන අළුත්කඩේ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී නිහඩ විරෝධතාවයක් පවත්වන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපතිට එරෙහි නඩු විභාගය ලබන අගෝස්තු 02 වනදා..

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහි නඩුව විභාගය ලබන අගෝස්තු 02 වනදා විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද (22) තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජූලි මස පළමු වන දා සිට බස් ගාස්තු ඉහළට..?

ලබන ජූලි මස පළමු වන දා සිට ක්‍රියාත්මක වන පරිදි බස් ගාස්තු සංශෝධනයක් සිදු වන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හදිසියේ රෝගී වූ වාසු ජාතික රෝහලට, තත්ත්වය බරපතල නෑ..

‍ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානයක්කාර මහතා හදිසි හෘදයාබාධ තත්ත්වයක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර ඒ මහතාගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කැබිනට් සංශෝධනයෙන් කැබිනට් අමාත්‍ය ධුර නවයක් සහ රාජ්‍ය අමාත්‍ය ධුරයක් වෙනස් වෙයි..

අද (22) දිනයේ සිදුවූ කැබිනට් මණ්ඩල සංශෝධනයේදී නව කැබිනට් අමාත්‍ය ධූර 09 ක් සදහා ජනාධිපතිවරයා විසින් නව පත්කිරීම් සිදු කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හෙට සහ අනිද්දා යන දෙදින දිවයින පුරා වැසි..

හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි සහ තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජනපති හෙට ඔස්ට්‍රේලියාවට යයි…

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හෙට (23) දිනයේ ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට නියමිතය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද රැස්වෙයි..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද(22) රැස්වීමට නියමිතයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

GMOA වර්ජනය පැය 24 ක් දක්වා දීර්ඝ කරයි…

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද (22) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය පැය විසිහතරක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කල බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා පැවසීය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට