සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 23rd, 2017

කොළඹට හෙට රාත්‍රියේ සිට පැය 18 ක ජල කප්පාදුවක්..

ජල නල අළුත්වැඩියාවක් නිසා කොළඹ පෙදෙස් කිහිපයකට හෙට (24) සහ අනිද්දා (25) දිනයන් තුළ පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නව චක්‍රලේඛය මගින් සමස්ත හෙද සේවාවම දැඩි ගැටළුකාරී තත්ත්වයකට පත් වනවා – සමස්ත ලංකා හෙද සංගමය

සෞඛ්‍ය බලධාරීන් විසින් හෙද සේවාව සදහා හදුන්වා දීමට නියමිත නව චක්‍රලේඛය මගින් සමස්ත හෙද සේවාවට දැඩි ගැටළුකාරී තත්ත්වයන් රැසකට මුහුණ දීමට සිදුවන බව සමස්ත ලංකා හෙද සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරුන් දෙදෙනෙක්..

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව ආසන සංවිධායකවරයෙකු සහ දිස්ත්‍රික් සංවිධායකවරයෙකු පත්කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් නිසා රුහුණු විශ්වවිද්‍යාල පීඨ දෙකක් තාවකාලිකව වැසේ..

ඊයේ (22) රාත්‍රී කාලයේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමක් අැතිවීම නිසා රුහුණු විශ්වවිද්‍යාලයේ පීඨ දෙකක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කුමාර් සංගක්කාර පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් ඉවත් වෙයි..

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් කණ්ඩායම් නායක කුමාර සංගක්කාර පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් ඉවත් වීමට තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

තමන්ට එරෙහි තර්ජනයන්ට එරෙහිව ජිනීවා යනවා – උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ සිවාජිලිංගම්

යුද්ධයෙන් මිය ගිය දමිළ ජනතාව සැමරීම සදහා පවත්වන ලද සැමරුම් වැඩටහන්වලට එරෙහිව එල්ලවූ තර්ජන සහ බියවැද්දවීම් සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට කටයතු කරන බව උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ සිවාජිලිංගම් මහතා පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීම් සදහා ප්‍රතිචාර නෑ, ඉදිරි දින තුළ හදිසි වර්ජනයක්, ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි..

සිය වෘත්තීය ඉල්ලීම් සදහා බලධාරීන් යහපත් ප්‍රතිචාර නොදක්වන්නේ ඉදිරි දිනකදී කෙටි දැනුම් දිමකින් පසු වැඩ වර්ජන ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවා සිටි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාවනැල්ල නගරයේ පස් කන්දක් කඩාවැටී යටවූ තිදෙනෙකුගෙන් එක් අයෙකු බේරා ගැනේ, ඉතිරි දෙදෙනා බේරා ගැනීමේ උත්සාහයක..

මාවනැල්ල නගරයේ ගොඩනැගිල්ලක් ඉදිකරමින් තිබූ ස්ථානයක පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු ඊට යට වී අැති අතර බේරා ගත් අයෙකු මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇතැයි වාර්තා වේ‍. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඉල්ලීමට යහපත් ප්‍රතිචාර, දුම්රිය රියදුරු වර්ජනය අත්හිටුවයි..

හෙට (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ වැඩවර්ජනය අත්හිටවූ බව ලොකොමෝටිව් ඔපරේටින් ඉන්ජිනියර්ස් රියදුරු සංගමය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එංගලන්තයේ මැන්චෙස්ටර්හි පිපිරුමකින් 19 ක් මරුට, 50 කට තුවාල

එංගලන්තයේ මැන්චෙස්ටර්හි සිදුවූ පිපිරුමකින් පුද්ගලයින් 19 දෙනෙකු මියගොස් 50 දෙනෙකු තුවාල ලබා අැති බව විදෙස් අාරංචි මාර්ග අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට