සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for මැයි 24th, 2017

අැතැම් අරමුණු සඵල වුවද අාණ්ඩුවට ඉටු කිරීමට පොරොන්දු රැසක් ඉතිරි වෙලා – සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය

රටේ ප්‍රධාන තනතුරු සදහා පුද්ගලයින් පත්කිරීමේදී සුදුසු පුද්ගලයින් පත්කිරීම සදහා විධායක සභා පිහිටුවීම වත්මන් අාණ්ඩුව විසින් දියත් කරන ලද ඉතා යහපත් තත්ත්වයක් බව සාධාරණ සමාජයක් සදහා වූ ජනතා ව්‍යාපාරය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහි නඩුව යළි කැදවීම ලබන 31 දා..න

බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව ගොනු කර ඇති නඩුව ලබන 31 වනදා යළි කැඳවන බවට අභියාචනාධිකරණය අද (24) තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

“සයිටම්” විරෝධයට අදත් පොලිස් ප්‍රහාර, කොටුව අවට දැඩි වාහන තදබදයක්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් වෙෙද්‍ය පීඨ සිසුන් සහ ඔවුන්ගේ දෙමව්පියන් විසින් අද (24) කොළඹ කොටුවේදී පවත්වන ලද විරෝධතා ව්‍යාපාරය විසුරුවා හැරීම සදහා පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජල ප‍්‍රහාරයක් එල්ලකර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හාල් රටින් ගේන්න පුද්ගලික අංශයට අවසර, කැබිනට් මණ්ඩලය තීරණය කරයි..

සහල් ආනයනය කිරීම සදහා පුද්ගලික අංශයට අවසර ලබාදීමට කැබිනට් මණ්ඩලය තීරණය කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

රණවිරුවන් නැත්තම් අගමැතිට ජනපතිට දේශපාලනය සදහා රටකුත් නෑ, ඒත් කළගුණ සලකන්නෙත් නෑ – පැවිදි හඩ සංවිධානය

රණවිරුවන්ට කළගුණ නොසලකන වත්මන් දේශද්‍රෝහි අාණ්ඩුව රට අගාධයට ගෙනයමින් සිටින අතර අාණ්ඩුව පළවා හැරීම සදහා උපක්‍රමශීලිව කටයුතු කරන බව පැවිදි හඩ සංවිධානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ වාර්තාව නිකුත් කිරීම ඉදිරියේ දි – බිමල් රත්නායක.

ව්‍යවස්ථා සම්පාදක කමිටුවේ දී ඉදිරිපත් වූ කරුණු එක් කොට නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සදහා සකස් කළ වාර්තාව ඉදිරියේ දී නිකුත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා සදහන් කරයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නීති විරෝධි ලෙස ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් 06ක් අත්අඩංගුවට…

නීති විරෝධී ලෙස මෙරට මුහුදු සීමාවේ ධීවර කටයුතු වල නිරත වූ ඉන්දීය ධීවරයින් හය දෙනෙකු වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාණ්ඩුවේ වැඩපිළිෙවල ප්‍රශංසනීයයි,නමුත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කළ යුතුයි – අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය.

නව අාණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සදහා අාණ්ඩුව විසින් ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් ප්‍රසාදය පළ කර සිටින බව අලුත් ව්‍යවස්ථාවක් උදෙසා ජාතික ව්‍යාපාරය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට