සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 1st, 2017

මාතර අත්තුඩාවේදී ඔරුවක් පෙරළී එකම පවුලේ පියා, මව සහ පුතා ජීවිතක්ෂයට..

මාතර අත්තුඩාව ප්‍රදේශයේදී ඔරුවක් පෙරළී යාමෙන් එකම පවුලේ තිදෙනෙකු මියගොස් අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

02020 වන විට මත්ස්‍ය ආනයනයට සීමා, රට අැතුළත මත්ස්‍ය සම්පතට වැඩි අවධානය..

රට අැතුළත මත්ස්‍ය සම්පත වර්ධනය කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් වසර 2020 වන විට මත්ස්‍ය ආනයනය සීමා කිරීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පීඩාකාරීව ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කිරීම, උඩුවේ හිමිට එරෙහි නඩුව දිගටම විභාග කිරීමට අධිකරණය තීන්දු කරයි..

මහජනතාවට පීඩාවක් වන ලෙස ශබ්ද විකාශන යන්ත‍්‍ර භාවිතා කළ බවට චෝදනා කරමින් පූජ්‍ය උඩුවේ ධම්මාලෝක හිමිට එරෙහිව පවරා අැති නඩුව තවදුරටත් විභාග කරන බවට කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය විසින් අද (01) තීරණය කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සහන සැලසීමට චීන නෞකා තුනක් මෙරටට..

ගං වතුර සහ නායයාම් නිසා පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සදහා චීන නෞකා තුනක් මෙරටට පැමිණ අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම් බීම පාලනය කිරීමට කිසිදු පියවරක් නොගෙන ජාත්‍යතන්තර දුම්වැටි විරෝධී දිනය සැමරීම සාධාරණ ද..? රජයේ වෙෙද්‍ය නිලධාරින්ගේ සංගමය විමසයි..

ජාත්‍යතන්තර දුම්වැටි විරෝධී දිනය මැයි 31 වන දිනට යෙදී තිබු නමුත් දුම්වැටි භාවිතය වැළැක්වීම සදහා රජය විසින් මේ සදහා නිවැරදි වැඩපිළිවෙලක් මෙතෙක් ගෙන නොමැති බව රජයේ වෙෙද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අැරඹේ..

මාස තුනක කාලයක් ක්‍රියාත්මක කරනු ලබන ජාතික ඩෙංගු මර්දන වැඩසටහන අදින් (01) ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි. ඩෙංගු මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය සහ සෞඛ්‍ය අමාත්‍යංශය ඒකාබද්ධව මෙම වැඩසටහන දියත් කරනු ලබයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයි.සී.සී ශූරයන්ගේ කුසලාන තරගාවලිය අැරඹෙයි..

අයි.සී.සී ශූරයන්ගේ කුසලාන එක් දින ක‍්‍රිකට් තරගාවලිය අද (01) ආරම්භ වීමට නියමිතය. සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් මෙම තරගාවලියේ අාරම්භය සනිටුහන් වනු අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඡන්ද හිමියන්ගේ දිනය අදයි..

ඡන්ද හිමියන්ගේ දිනය අදයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දිස්ත‍්‍රික්ක 8 ක පාසල් නොපැවැත්වීමේ තීරණයෙහි වෙනසක් නෑ – අධ්‍යාපන අමාත්‍යාංශය

ගං වතුර සහ නාය යාම් නිසා දිවයිනේ දිස්ත‍්‍රික්ක 8 ක පාසල් හෙට (02) තෙක් නොපැවැත්වීමට ගනු ලැබු තීරණයේ වෙනසක් සිදුවී නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට