සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 2nd, 2017

වැලිකඩ බන්ධනාගාරයේ සිදුවීම ගැන ගොනු කළ පෙත්සම විභාගයට අවසර..

2012 වසරේ දී වැලිකඩ බන්ධනාගාරය තුළ සිදුවූ වෙඩිතැබීම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කරන්නැයි පොලිස්පතිවරයාට නියෝග කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීම සදහා අභියාචනාධිකරණය විසින් අද (02) අවසර ලබා දෙන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කටුනායක වෙළද කලාප ප්‍රහාරයට වසර 06 යි, නීතිය තවම ක්‍රියාත්මක වී නෑ – නිදහස් වෙළද කලාප පොදු සේවක සංගමය

විශ්‍රාම වැටුපක් හදුන්වා දීම සම්බන්ධයෙන් විරෝධය දක්වා කටුනායක නිදහස් වෙළද කලාපයේ දී මීට වසර 06 ක පෙර පැවති විරෝධතාවයේදී එල්ල වූ පොලිස් ප්‍රහාරය නිසා මිය ගිය හා තුවාල ලැබූ පුද්ගලයින් සම්බන්ධයෙන් මෙතෙක් නිසි සාධාරණයක් ඉටු වී නොමැති බව නිදහස් වෙළද කලාප පොදු සේවක සංගමය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාපදාවෙන් මිය ගිය ගණන 208 ක් දක්වා ඉහළට..

දිවයිනට අයහපත් ලෙස බලපෑ නායයාම් සහ ජල ගැලීම් නිසා මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 208 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ගම්මන්පිලට විදෙස් ගත වන්න අවසර..

විදෙස් ගතවීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ විදෙස් ගමන් බලපත්‍රය නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය විසින් අද (02) නියෝග කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට ඇප..

රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා ඇප මත නිදහස් කරන ලෙස අධිකරණය විසින් නියෝග කර අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පොලිසියේ ඉහළම පුටු 12 කට ස්ථාන මාරු..

ශ්‍රී ලංකා පොලිසියේ ඉහළ නිලධාරීන් 12 දෙනෙකු සදහා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දී අැති බව පොලිස් මූලස්ථානය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අාපදාවට පත් ජනතාවගේ අස්ථානගතවූ ජාතික හැඳුනුම්පත් නැවත ගන්න විශේෂ වැඩපිළිවෙලක්..

ගං වතුර සහ නාය යාම නිසා අාපදාවට පත් ජනතාවගේ අස්ථානගතව අැති ජාතික හැඳුනුම්පත් නැවත ලබා දීම සදහා විශේෂ වැඩපිළිවෙලක් දියත් කරන බව පුද්ගලයින් ලියාපදිංචි කිරිමේ දෙපාර්තමේන්තුව පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එළඹෙන පොසොන් පොහොය අනුරාධපුරයෙන් විශේෂ දුම්රිය ගමන්වාර..

අනුරාධපුරය මූලික කරගනිමින් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර අැති බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වාර්ගික හෝ ආගමික ගැටුම් වැළැක්වීමට නීතිය ක‍්‍රියාත්මක කරන්න, ශ‍්‍රී ලංකා නීතීඥ සංගමයෙන් පොලිස්පතිවරයාට ඉල්ලීමක්..

රට තුළ අැතිවිය හැකි වාර්ගික හෝ ආගමික ගැටුම් වළක්වාලීම සදහා නීතිය නිසි ලෙස ක‍්‍රියාත්මක කරන ලෙස, ශ‍්‍රී ලංකා නීතීඥ සංගමය විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අද දිනය තුළ පළාත් කිහිපයකට වැසි..

අද (02) දිනය තුළ විටින් විට බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට