සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

Archive for ජූනි 5th, 2017

පාහියන්ගල ලෙන නායයාම ගැන අංශ රැසකින් වාර්තාවක් කැදවයි..

ඓෙතිහාසික පාහියන්ගල ලෙන නායයාමේ අවදානමට ලක්ව ඇති අතර ඒ සම්බන්ධයෙන් අංශ ගණනාවක් සම්බන්ධ කරගනිමින් වාර්තාවක් ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් බලධාරින්ට උපදෙස් ලබාදී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මාළු මිල උඩ යයි..

දිවයිනට අයහපත් ලෙස බලපෑ කාලගුණ තත්ත්වය නිසා ධීවරයින් මුහුදු නොයාමෙන් මත්ස්‍ය අස්වැන්න හිගවී අැති බව ධීවර ප්‍රාජාව අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

මට්ටක්කුලියේ වෙඩි තැබීමකින් ඒක් අයෙකු මරුට..

මට්ටක්කුලිය ප්‍රදේශයේ අද (05) උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් 24 හැවිරිදි පුද්ගලයෙකු සිය ගොස් අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යුක්තියේ ප්‍රමාදයක් සහ අධිකරණයේ නිහඩතාවයක් අැති වෙලා – පූජ්‍ය උලපනේ සුමංගල හිමි

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් අපරාධකරුවෙකු ලෙස චෝදනා කරමින් අත්අඩංගුවට ගන්නේ නම් ඊට එරෙහිව පෙනී සිටින බව දූෂණ විරෝධී පෙරමුණේ කැදවුම්කරු පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

හානි වූ පාසැල් හැර ඉතිරි පාසැල් අද සිට යළි විවෘතයි..

දිවයිනට බලපෑ ගං වතුර සහ නායයාම් තත්ත්වය නිසා අධ්‍යයන කටයුතු සිදු කළ නොහැකි පාසැල් හැර අන් සියළු පාසැල් අද (05) සිට යළි විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලන්ඩන් ප්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගනියි..

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරට පසුගිය දා එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ වගකීම අයි.එස් සංවිධානය භාරගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට සහභාගි වන්නැයි අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට අාරාධනා..

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට අැමරිකාවේ නිව්යෝර්ක් නුවරට ගොස් සිටින අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ලද අාරාධනයකට අනුව ඒ මහතා අද (05) එක්සත් ජාතීන්ගේ සාගර සමුළුවට සහභාගි වීමට නියමිතව අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජාත්‍යන්තර පරිසර දිනය අදයි..

ජාත්‍යන්තර පරිසර දිනය අද (05) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කළුතර, බුලත්සිංහල, තිබ්බොටුව කන්ද නායයාමේ අවදානමක්, පවුල් 22 ක් ඉවත් කරයි..

කළුතර, බුලත්සිංහල, තිබ්බොටුව කන්ද නායයාමේ අවදානමක් මතුව අැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට