සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 7th, 2017

රට වෙනුවෙන් තරග කර දිනන පදක්කම් මින් පසු විකුණන්න බෑ, ක්‍රීඩා ඇමති තීරණය කරයි..

තම මව්බිම නියෝජනය කර මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් දිනා ගනු ලබන පදක්කම් විකිණීම හෝ වෙන්දේසි කිරීමට නොහැකි වන පරිදි ලෙස නව නීති හදුන්වාදීමට ක්‍රීඩා අමාත්‍යංශය තීරණය කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අදත් ප්‍රදේශ කිහිපයකට වැසි..

අද (07) දිනය තුළදී ද දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සුසන්තිකා කළ යුත්තේ පදක්කම විකිණීම නොවෙයි, සිය තනතුරෙන් නිසි වැටුපක් ලබා රටට සේවය කිරීමයි – ක්‍රීඩා අමාත්‍යංශය

ඔලිම්පික් පදක්කමක් දිනා ගනිමින් මෙරටට ඉමහත් කීර්තියක් අත්කර දුන් සුසන්තිකා ජයසිංහ මහත්මිය හට, යම් ආර්ථික අපහසුතාවයක් ඇත්නම් කළ යුත්තතේ තම පදක්කම වෙන්දේසි කිරීම නොව රජය ලබාදුන් තනතුරට අදාළ අවශ්‍යතා සම්පූර්ණ කර ගනිමින් ගෞරවන්විත වැටුපක් ද ලබමින් ක‍්‍රීඩාවටත් රටටත් නිසි සේවයක් ලබාදීම ඇය බව ක්‍රීඩා අමාත්‍යංශය පවසයි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරු සහ ජනපති මෛත්‍රී අතර අද විශේෂ හමුවක්..

ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ග‍ේ විශේෂ හමුවක් අද (07) පැවැත්වීමට නියමිතව ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

දුම්රිය එන්ජිමක දෝෂයක්, ප්‍රධාන මාර්ගයයේ දුම්රිය ප්‍රමාදයක්..

අද (07) උදෑසන ප්‍රධාන දුම්රිය මාර්ගය‍ේ දුම්රිය ප්‍රමාදයක් සිදුව ඇති බව දුම්රිය ප්‍රධාන පාලක මැදිරිය පවසා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ඇසළ පෙරහැර මංගල්‍යය ලබන 24 දා ඇරඹේ..

2017 වර්ෂයේ පැවැත්වීමට නියමිත මහනුවර, ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය ලබන ජුලි මස 24 දා පැවැත්වීමට කටයුතු යොදා ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අයහපත් කාලගුණය නිසා කොරියානු විභාගයට අයදුම් නොකළ අයට සහන කාලයක්..

පසු ගිය දින දිවයිනට බලපෑ අයහපත් කාල ගුණය හේතුවෙන් කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සඳහා ඉදිරිපත් වීමට නොහැකි වූ අපේක්ෂකයින්ට ඒ සදහා විකල්ප දිනයක් ලබා දීමට කොරියානු මානව සම්පත් අංශය තීරණය කර ඇත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ආනයනික සීනි බද්ද රුපියල් 10 කින් ඉහලට..

අද (07) දින සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික සීනි සඳහා විශේෂ රේගු බද්ද කිලෝවක් රු.10කින් වැඩිකරන බව මුදල් අමාත්‍යංශය සදහන් කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට