සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 8th, 2017

ජනතාවට යුතුකම් ඉටු නොකළ නිසා බියට පත්ව සිටින යහපාලන අාණ්ඩුව මැතිවරණ පැවැත්වීම අසාධාරණ ලෙස කල්දමමින් සිටිනවා – පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන

ජනතාවට නිසි පරිදි තම යුතුකම් ඉටු නොකළ බැවින් බියට පත්ව සිටින වත්මන් යහපාලන අාණ්ඩුව මැතිවරණ පැවැත්වීම දිගින් දිගටම කල්දමමින් සිටින අතර අාපදා තත්ත්වයේදී ජනතාවට නිසි ලෙස සහන සැලසීමට අාණ්ඩුව කටයුතු නොකළ බවත් ඒකාබද්ධ විපක්ෂය චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සිවිල් වැසියන් දෙදෙනකු ඝාතනය කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට මරණ දඩුවම..

අම්පාර මහාධිකරණය විසින්පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකුට මරණ දඬුවම ලබා දී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍යංශ කිහිපයක ලේකම් ධූර සදහා නව මුහුණු..

අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරුන් පත් කිරීමට රජය තීරණය කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පිළියන්දල වෙඩි තැබීම, තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට..

පිළියන්දලදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් පිරිසකට පසුගියදා එල්ල වූ වෙඩි ප්‍රහාරයට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (07) පොලිස් අත්අඩංගුවට පත්ව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

පෙසොන් පුර පසළොස්වක ‍පොහොය දිනය අදයි..

පෙසොන් පුර පසළොස්වක ‍පොහොය දිනය අද (08) යි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට