සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 10th, 2017

ෆුල්ෆේස් තහනම ඉවත් කිරීමට රජය එකඟ වුනා – සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය

සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන යතුරු පැදි අාරක්ෂිත හිස් වැසුම් භාවිතා කිරීම සම්බන්ධයෙන් පනවා තිබූ තහනම අහෝසි කිරීමට රජය එකඟතාව පළ කර ඇති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අමාත්‍ය ජෝන්ගේ බැණ වැදීම ගැන මාධ්‍යවේදීයාගෙන් පැමිණිල්ලක්..

අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් පරුෂ වචනයෙන් බැණ තර්ජනය සම්බන්ධයෙන් මතු ආරක්‍ෂාව සඳහා අදාළ මාධ්‍යවේදියා විසින් පෑලියගොඩ පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් සිදු කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

අශෝභන, ලැජ්ජා සහගතව හැසිරෙන අාණ්ඩුවේ අැමතිවරුන්ට එරෙහි වීමට අාණ්ඩුවට කොන්දක් නෑ – පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග

අාණ්ඩුවේ අමාත්‍යවරුන් විසින් සිදු කරන අශෝභන, ලැජ්ජා සහගත ක්‍රියාවන්ට එරෙහිව යමක් සිදුකිරීමට වත්මන් අාණ්ඩුවට පිටකොන්දක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා චෝදනා කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ජපන් ගිය හිටපු ජනපති මහින්ද අද යළි දිවයිනට..

ජපානයේ සංචාරයක නිරතවී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා අද (10) ‍මෙරටට යළි පැමිණීමට නියමිතව අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

නිතීඥ වෘත්තියට නිගා වන ලෙස හැසිරුනු අමාත්‍ය ජෝන් අමරතුංග ගැන පරීක්ෂණයක් අවශ්‍යයි, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් අගවිනිසුරුට ඉල්ලීමක්..

මාධ්‍යවේදියෙකු හට අසභ්‍ය වචනයෙන් බැණවදිමින් සහ තර්ජනය කරමින් නිතීඥයෙකු වන අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පසුගිය දා හැසිරුනු අාකාරය සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, අගවිනිසුරුතුමාගෙන් ඉල්ලා සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කන්කසන්තුරේ මුහුදේ දී හෙරොයින් කිලෝ 5 ක් හමුවෙයි..

කන්කසන්තුරේ මුහුදු සීමාවේ පාවෙමින් තිබූ හෙරොයින් මත්කුඩු කිලෝ 5 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට