සත්‍යයේ පුවත් අඩහැරය….

Archive for ජූනි 15th, 2017

බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරින් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ.

බොදු බල සේනා සංවිධානයේ ක්‍රියාකාරීන් දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගරගත කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝග කර අැත. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ප්ලාස්ටික් සහල් ගැන වැරදි මත රටතුළ ප්‍රචාරය කළ පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා – පාරිභෝගික ආරක්ෂණ අධික‍ාරිය

මෙරට පාරිභෝගිකයින්ගේ භාවිතයට ප්ලාස්ටික් සහල් වෙළද පොළ තුළ අලෙවි වන බවට ව්‍යාජ මතයක් සමාජය තුළ ප්‍රචාරය කළ පිරිස් වලට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික ආරක්ෂණ අධික‍ාරිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

කසල බැහැර කිරීමේ කටයුතුවලට බාධා කරන්නන්ට එරෙහිව දැඩි පියවර ගන්න, ජනපතිගෙන් පොලිසියට උපදෙස්..

කසල බැහැර කිරීමේ කටයුතුවලට බාධා කරන්නන්ට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නැයි ජනාධිපතිවරයා පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී අැති බව වාර්තා වේ. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වැඩිහිටියන්ට කරදරයක්ද? 118 ට කියන්න..

මෙරට වැඩිහිටියන්ට මුහුණදීමට සිදුවන ගැටළු සම්බන්ධයෙන් දැනුම් දීම සදහා 118 යන කෙටි දුරකථන අංකය හදුන්වා දී අැති බව සමාජ සවිබලගැන්වීම් සුබසාධන හා කඳුරට උරුමයන් පිළිබඳ අමාත්‍ය එස්.බී දිසානායක මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සීනි ආශ‍්‍රිත බේකරි නිෂ්පාදන මිල ඉහළ යන බවට පැතිර යන ප්‍රචාර බොරු – පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය

සීනි ආශ‍්‍රිත බේකරි නිෂ්පාදනවල මිල වැඩි බවට පැතිර යන ප්‍රචාර කිසිදු සත්‍යතාවයකින් තොර බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

යම් ජන වර්ගයකට හෝ ආගමකට විරුද්ධව ප්‍රචණ්‌ඩ ක්‍රියාවලට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරනවා – අග්‍රාමාතය රනිල් වික්‍රමසිංහ

යම් ජන වර්ගයකට හෝ ආගමකට විරුද්ධව යම් ප්‍රචණ්‌ඩ ක්‍රියාවල යෙදෙන්නන්ට එරෙහිව නිසි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය උපදෙස් පොලිසියට ලබා දීමට කැබිනට් මණ්ඩලය තිරණය කර අැති අතර ඒ අාකාරයට නීතිය ක්‍රියාත්මක කිරීමට කිසිවිටෙකත් පසුබට නොවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියි. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

සත්කාරක එංගලන්තය හඩවමින් පාකිස්ථානය අවසන් මහා තරගයට..

පළමු අවසන් පූර්ව තරගයේ දී සත්කාරක එංගලන්තය පරාජය කරමින් කඩුළු 08 ක විශිෂ්ඨ ජයක් ලබා ගත් පාකිස්තානය ශූරයින්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඊයේ (14) සමත් විය. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

වර්ජනය අවසන්, 26 වනදාට පෙර විසදුම් නැත්නම් දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගයක්, තැපැල් වෘත්තීය සමිති එකමුතුව අනතුරු අගවයි..

මහනුවර, නුවරඑළිය සහ ගාලු කොටුව තුළ පිහිටා ඇති ඓතිහාසික වටිනාකමකින් යුත් තැපැල් කාර්යාල, සංචාරක හෝටල් ඉදි කිරීම සඳහා විකිණීමට රජය විසින් ගෙන තිබෙන තීරණයට විරෝධය පළකරමින් තැපැල් දෙපාර්තමේන්තු සේවකයින් පසුගිය 13 වනදා මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වර්ජනය ඊයේ (14) මධ්‍යම රාත්‍රියේ සිට අවසන් කරන ලදී. Read the rest of this entry »

Posted in වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර වසා ඇත

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට